වැවිලි කර්මාන්තය

මුල් අවධියේදී වැවිලි කර්මාන්තය විශාල ගොවිපල ලෙසද වතු යායවල් ලෙසද විශේෂයෙන් නිවර්තන හෝ අර්ධනිවර්තන රටවල, පුළුන්, දුම්කොල ,කෝපි, උක් සහ ගස් (දැව) යනාදිය එහිම පදිංච් කම්කරුවන් විසින් සිදු කරන ලදී.

වැවිලි කර්මාන්තය ජාත්‍යන්තරව මහා පරිමාණයෙන් පැල සිටුවා සිදු කරන අතර එය සාමාන්‍යයෙන් ධාන්‍ය නිෂ්පාදනයට හෝ තණ බිම් වගාවට පමණක්ම සිදු නොවේ. ඒවා (වර්තමානයේදී) ශාක සහ පඳුරු වගාවට ද භාවිතා වේ. ඒවාගොවි බිම් සඳහාම හෝ යැපීම සඳහාම පමණක් නොවන අතර ආර්ථික පදනමට ද වගාවන් සිදු වේ.

වැවිලි කර්මාන්තයන් ලෙස හඳුන්වන ශාක වගාව විශේෂ ආකාර කිහිපයකින් ගොවිපල ආර්ථිකය හා දක්වන සම්ඳතාවය නිසා එසේ හැඳින්වේ. මේවා බොහෝ සෙයින් විශාල ඉඩම් හිමියන් මැදිහත් වී යැපීමට පමණක් සීමා නොවී , ආර්ථිකමය වටිනාකමක් ඇති උස්වන ශාක වන අතර සේවය සඳහා විශාල සේවක සංඛ්‍යාවක් ද භාවිතා කරයි. මෙයට අළුතින්ම හඳුන්වාදෙන පළාත්වලට යෙදවීම නිතර සිදුවේ.අතීතයේදී මෙය වහලුන් ගිවිසගත් කම්කරුවන් සමඟ එකතුව සිදු කරන ලද අතර ඒවා ඉතා අසාධාරණ ආර්ථික ක්‍රම මත පදනම් විය. කෙසේවෙතත් ගොවිතැන සහ කිරි නිපැයුම යන කරුනු දෙකම (නිතරම නොවන) සාමාන්‍යයෙන් මෙම නිර්ණය කිරීම් වලින් බැහැර වේ. අතීතයේ ඉපැරණි ලාභදායි ක්‍රමයක් වන ලැටිෆන්ඩියා මගින් වාණිජමය ප්‍රමාණයන් ගෙන් ඔලිව් තෙල් හෝ වයින් අපනයනය සඳහාම නිපදවන ලදී.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි