විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමාන
මෙම පිටුව ප්‍රලේඛනය කරනුයේ ඉංග්‍රීසි විකිපීඩියාවෙන් අපත්‍යීකරණය කල සිංහල විකිපීඩියා ප්රතිපත්තීන් වන අතර, එය ඉංග්‍රීසි විකිපීඩියාවේ පුළුල් ලෙසින් පිළිගත් සම්මතයක් බැවින්ද සිංහල විකිපීඩියාවේ මීට වෙනස් සම්මුතියක් ජනිත වන තෙක් සිංහල විකිපීඩියාවේද එලෙසින් සම්මතය ලෙසින් අපත්‍යීකරණය කරන ලද බැවින්ද සමස්ත සංස්කාරක වරුන් විසින් සාමාන්‍ය වශයෙන් පිළිපැදිය යුතුය. එයට කෙරෙන වෙනස් කම් සම්මුතියක් ප්‍රකාරයෙන්ම සිදුවිය යුතු අතර අත්තනෝමතික ලෙසින් සිදු නොවිය යුතුමය. |
ඉක්මන් මකා දැමීමේ උපමානය විසින් නිර්වචනය කෙරෙනුයේ ඔවුන්ගේ අභිමතිය පරිදී මකාදැමුම් සංවාදය මඟහැරයාම සඳහා සහ විකිපීඩියා පිටු හෝ මාධ්‍ය හෝ ක්ෂණයකින් මකාදැමීමට පරිපාලකවරුන්ට පුළුල් සම්මුතියක් ඇති අවස්ථා පමණි. එතුලින් ආවරණය වන්නේ මෙහි පහත නීති තුල නිර්වචනය වන්නාවූ අවස්ථා පමණි.
මකාදැමුම ප්‍රතිවර්ත්‍යය (වෙනස් කළ හැක) නමුත්, එසේ කළ හැකි වන්නේ පරිපාලකවරුන්ට පමණක් වන බැවින්, අනෙකුත් මකාදැමුම් සිදුවන්නේ සංවාදයකට අනතුරුව පමණි. මකාදැමුම් සංවාදයක් තුලින් මකාදැමුමකින් වැලැකීම සඳහා කිසියම් අවස්ථාවක් ප්‍රායෝගිකව හිමි කර ගත හැකි තත්ත්වයක් නොමැති පිටු හෝ මාධ්‍ය හෝ වෙනුවෙන් අනවශ්‍ය ලෙස ගතවිය හැකි මකාදැමුම් සංවාද කාලය අඩු කර ගැනුම වේගවත් මකාදැමුම් වල අභිප්‍රාය වෙයි.[1]
බොහෝ ලෙසින් පැහැදිලි අවස්ථාවන්හිදී හැර ලිපි හෝ මාධ්‍ය හෝ වේගවත් ලෙසින් මකා නොදැමීමට පරිපාලකවරුන් වග බලා ගත යුතුයි. යම් පිටුවක් පූර්ව මකාදැමුම් සංවාදයක් හේතුවෙන් මකාදැමුමෙන් වැලැකී තිබුණේ නම්, හිමිකම් උල්ලංඝනයක් නව්‍ය ලෙසින් සොයාගත් ගත්තේ නම් හැර එය වේගවත් ලෙසින් මකාදැමුම නොකළ යුතු වන්නේය. පිටු තැනීමේදී සංස්කරණ බොහෝ ගණනක් තුලින් එසේ සිදු කිරීමට දායකයන් සමහර විට පෙලඹෙන බැවින්, තැනීමෙන් අනතුරුව අසම්පූර්ණ යැයි බැලූ බැල්මට දිස්වන පිටුවක් විගසින් මකාදැමුමෙන් පරිපාලකවරුන් වැලකිය යුතුය.
ඉක්මන් මකාදැමීම් සැකිලි අතුරින් එකක් බහාලීමෙන් ඉක්මන් මකාදැමීමක් ඉල්ලා සිටීමට ඕනෑම අයෙකුට අවකාශ ඇත. කිසියම් පිටුවක් මකාදැමීම සඳහා නම් කිරීමට පෙර, එය වැඩිදියුණු කළ හැකිද, කොට ලිපියක් බවට ඌනනය කළ හැකිද, ඒකාබද්ධයක් හෝ යළියොමුවක් හෝ මගින් වෙනත් තැනකට යොමු කල හැකිද, පෙර පැවති වඩාත් හොඳ අනුවාදයකට ප්‍රතිවර්තනය කළ හැකිද, නැතහොත් වෙනයම් ආකාරයකින් හැසිරිවිය හැකිද යන්න විමසා බැලිය යුතු වෙයි. කිසියම් පිටුවක් ඉක්මන් මකාදැමීමකට නම් කිරීමට උත්සුක වන්නාවූ පරිශීලකයන් විසින් එම පිටුව ඉක්මන් මකාදැමීමට යෝග්‍ය වන්නේ කුමන උපමානයක් යටතේද යන්න සඳහන් කළ යුතු අතර, පිටුව තැනූ තැනැත්තේ සහ ප්‍රධාන දායකයන් හට මේ පිළිබඳව දැනුම්දීම ගැන අවධානය යොමු කළ යුත්තේය.
පිටුවක් තැනූ තැනැත්තේ විසින් එහි වන ඉක්මන් මකාදැමීමේ ටැගය එය වෙතින් ඉවත් කළ යුතු නොවේ. පිටුව තැනූ තැනැත්තේ නොවන වෙනත් සංස්කාරකයෙකු පමණක් එසේ කළ යුතු වෙයි. ඉක්මන් මකාදැමීම පිළිබඳ එකඟ නොවන්නාවූ පිටු තැනූ තැනැත්තෙක් විසින් කළ යුත්තේ ඉක්මන් මකාදැමීමේ ටැගය තුල දක්නට ඇති මෙවන් බොත්තම මත ක්ලික් කිරීමය: . මෙම බොත්තම සංවාද පිටුව හා බැඳෙන අතර පිටුව මාකාදැමීම නොකළ යුත්තේ කුමන හේතුන් නිසාද යන්න පිළිබඳ පිටුව තැනූ තැනැත්තේ විසින් සිදු කරන පැහැදිලි කිරීම් බහාලීම සඳහා පූර්ව-ආකෘතිකරණය කෙරුණු අවකාශයක් එහි ඇත. කෙසේවෙතත්, එකම එක කතුවරයා විසින් පරිශීලක අවකාශ පිටුවක් හෝ ප්‍රවර්ග පිටුවක් හෝ හැර අනෙකුත් පිටුවක් හිස් කළේ නම්, මෙය හඟවන්නේ මකාදැමීම් පිළිබඳ ඉල්ලාසිටීමක් බවත් උපකල්පනය කළ හැකි වන අතර, මෙම හිස් පිටුව තුල {{db-blanked}} ( G7 බලන්න) යන්න බහාලීමෙන් මකාදැමීම සඳහා ටැග් කළ හැකි වනවා ඇත .
ඉක්මන් මකාදැමීම හැර, මකාදැමීමේ පහත සඳහන් අනෙකුත් ක්‍රමද ඇත්තේය:
- මකාදැමීමක් සිදුකිරීමට සාමාන්‍ය ක්‍රමය වන්නේ විකිපීඩියා:මකාදැමීමේ සංවාදයන් වෙති.
- මතභේදාකාරී නොවන මකාදැමීම් සඳහා පිටු නම් කිරීමට විකිපීඩියා:යෝජිත මකාදැමීම.
- පදනම් නිලධාරීන් විසින් සිදුකරනු ලබන හා බොහෝ විට නීතිමය හේතූන් සහිත වන හා විරල, හදිසි, හා වැදගත් මකාදැමීම් විකිපීඩියා:කාර්යාල කටයුතු.
උපමාන
මෙම උපමානයන් හැඳින්වීමට (G12, A3...) වැනි කෙටියෙදුම් බොහෝ විට භාවිතා කෙරෙමින්, එක් එක් ඡේදයෙහි දැක්වෙන නමුදු, සරල-සිංහල පැහැදිලි කිරීම් බොහෝවිට වඩාත් උචිත වෙති.[2]
උපමානය යටතේ ඉක්මන් මකාදැමීම සඳහා නම් කෙරෙනු ලබන පිටු හෝ මාධ්‍ය ගොනු හෝ සලකුනු කෙරුමට භාවිතා කෙරෙන සැකිලි ලැයිස්තුවක් එක් එක් උපමානයට පසු විගසින් දක්වනු ලැබේ. නම් කෙරුම ගැන පරිපාලක අවධානය දිනාගැනුම සඳහා, ඔබ විසින් නම් කරනු ලබන ලිපියේ හෝ මාධ්‍ය ගොනුවේ හෝ ඉහළ කෙළවරෙහි, අනුකූල ඉක්මන් මකාදැමීමේ සැකිල්ල බහා ලන්න (ඔබ විසින් නම් කරනු ලබන්නේ සැකිල්ල: පිටුවක් නම් <noinclude>…</noinclude>
ඇතුලත). Please be sure to supply an edit summary that mentions that the page is being nominated for speedy deletion. All of the speedy deletion templates are named as "db-X" with "db" standing for "delete because". A list of the "db-X" templates can be found at Wikipedia:Criteria for speedy deletion/Deletion templates.
If a page falls under more than one of the criteria, instead of adding multiple tags it is possible to add a single {{db-multiple}} tag to cover them all. For example, if an article seems both to be promotional (G11) and also to fail to indicate significance of its subject (A7) then the tag {{Db-multiple|G11|A7}}
can be used to indicate both of these concerns. Then the article can be speedily deleted if an administrator assesses it and decides that either or both of the criteria apply.
There is strong consensus that the creators and major contributors of pages and media files should be warned of a speedy deletion nomination. All speedy deletion templates thus contain in their body a pre-formatted, suggested warning template to notify the relevant parties of the nomination for speedy deletion under the criterion used. You can copy and paste such warnings to the talk pages of the creators and major contributors, choose from others listed at Category:CSD warning templates, or place the unified warning template, {{subst:CSD-warn|csd|pagename}}, which allows you to tailor your warning under any particular criterion by replacing 'csd' with the associated criterion abbreviation (e.g. g4, a7).
උපමාන ලැයිස්තුව
පොදු
- විකිපීඩියා:GCSD
මේවා සමස්ත නාම අවකාශයන් හට අදාළ වේ (එබැවින් ලිපි, යළියොමුවීම්, පරිශීලක පිටු, සාකච්ඡා පිටු, ගොනු ආදියට අදාළ වෙයි):
G1. ප්‍රත්‍යක්ෂණ පල්හෑලි
- WP:G1
අර්ථවත් අන්තර්ගතය හෝ ඉතිහාසය හෝ රහිතව, ආකූල පෙළ හෝ පල්හෑලි හෝ වෙතින් සම්පූර්ණයෙන් සමන්විත වන පිටු මෙයින් අදහස් කෙරෙයි. දුර්වල ලිවීම, පක්ෂග්‍රාහි හෑලි, අශික්ෂිත ප්‍රකාශ, විශ්වාස කල නොහැකි සිද්ධාන්ත, වන්ධ්‍යලය සහ වංචා, ප්‍රබන්ධ කරුණු, සංසක්ත සිංහල-නොවන කරුණු සහ, දුර්වල ලෙසින් පරිවර්තනය කෙරුණු කරුණු යනාදිය මෙයින් බැහැර වෙයි. වැලිපිල්ල සහ පරිශීලක නාමඅවකාශයේ පිටු මෙයින් බැහැර වෙයි. කෙටියෙන් පවසතොත්, ඔබට එය තේරුම් ගත හැකි නම්, G1 එයට අදාල නොවෙයි.
- {{Db-g1}}, {{Db-පල්හෑලි}}
G2. අත්හදාබැලීම් පිටු
- WP:G2
සංස්කරණය හෝ අනෙකුත් විකිපීඩියා කාර්යයන් හෝ අත්හදාබැලීමට තැනුනු පිටුවක් මෙයින් අදහස් කෙරෙයි. අත්හදාබැලීම් ලෙසින් තැනුනු, විකිපීඩියා වැලිපිල්ලේ උපපිටු මෙයට ඇතුලත් වුවද, වැලිපිල්ල එලෙසින්ම ඇතුලත් නොවේ. පරිශීලක නාමඅවකාශයෙහි පිටු සඳහාද, නීතික නමුදු භාවිතා-නොවන හෝ අනුපත හෝ සැකිලි සඳහාද මෙම උපමානය නොයෙදයි ( T3 සමහරවිට යෙදෙනු හැකිය).
- {{Db-g2}}, {{Db-අත්හදාබැලීම}}
G3. හුදු වන්ධ්‍යලය සහ නිහීන වංචා
- WP:G3