ශ්‍රී ලංකාවේ දුරකථන අංක

Sri Lanka telephone numbers
Location of Sri Lanka (dark green)
Location
CountrySri Lanka
ContinentAsia
RegulatorTelecommunications Regulatory Commission of Sri Lanka
TypeOpen
NSN length7
Typical format0AA-NNN NNNN (10 digits)
Access codes
Country calling code+94
International call prefix00
Trunk prefix0

කෙටි කේත

අංක 4 කෙටි කේත

  • 19XX රාජ්‍ය සංවිධාන වල කේතයන්
  • 13XX පුද්ගලික සංවිධාන වල කේතයන්

ස්ථාවර දුරකථන පාරිබෝගික සේවා

  • 1212- ශ්‍රී ලංකා ටෙලිකොම්
  • 1575 - ලංකාබෙල්

ජංගම දුරකථන පාරිබෝගික සේවා

  • 1755 - එයාර්ටෙල්
  • 1777 - ඩයලොග් එසියටා
  • 1788 - හච් ශ්‍රී ලංකා
  • 1717 -SLTමොබිටෙල්

ස්ථාවර දුරකථන අංකයන්

xxx y nnnnnn

"xxx" නිරූපණය කරන්නේ ප්‍රාදේශිය කේතයයි. දේශිය ප්‍රදේශ අංකයක් අමතන විට, ජංගම දුරකතනයක් භාවිත කරන අවස්ථාවකදී හැර, මෙය ඇතුලත් කරනු නොලැබේ. ශ්‍රී ලංකාවේ නගරයන්හී ප්‍රාදේශීය කේතයන් වනුයේ:

දිස්ත්‍රික්කයඇමතුම් කේතය
කොළඹ011
හම්බන්තොට047
ත්‍රිකුණාමලය026
පොළොන්නරුව027
මඩකලපුව065
කල්මුනේ067
අම්පාර063
මාතර041
ගාල්ල091
කළුතර034
පානදුර038
ගම්පහ033
මීගමුව031
හලාවත032
කුරුණෑගල037
මාතලේ066
මහනුවර081
නුවර එළිය052
රත්නපුර045
බණ්ඩාරවෙල057
කෑගල්ල035
නාවලපිටිය054
වවුනියාව024
මන්නාරම023
යාපනය021
හැටන්051
අනුරාධපුරය025

"y" නිරූපණය කරන්නේ ක්‍රියාකරු අංකයයි. ක්‍රියාකරු අංකයන් හා ඒවා‍යේ හිමිකරුවන් වනුයේ:

  2: ශ්‍රී ලංකා ටෙලිකොම්  3: ශ්‍රී ලංකා ටෙලිකොම්  4: ඩයලොග්  5: ලංකා බෙල්  7: ඩයලොග්  9: පොදු දුරකථන සංරක්ෂණය කළ පිටපත 2020-02-18 at the Wayback Machine

"nnnnnn" නිරූපණය කරන්නේ, සංඛ්‍යාංක හයකින් සමන්විත, දුරකතන අංකයයි.

ජංගම දුරකථන අංකයන්

xxx nnnnnnn

"xxx" නිරූපණය කරන්නේ, ස්ථාවර රැහැන් දුරකතනයන්හි ප්‍රාදේශීය කේතයට අනුරූපව ජංගම සබඳතාවයන්හි භාවිත වන ක්‍රියාකරු අංකයයි. ශ්‍රී ලංකාවෙහි ජංගම දුරකතන සේවා සපයන්නන් සහ ඔවුන්ගේ ක්‍රීයාකරු අංකයන් වනුයේ:

  070: මොබිටෙල්  071: මොබිටෙල්  072: එටිසලාට්  075: එයාර්ටෙල්  076: ඩයලොග්  077: ඩයලොග්  078: හච්

"nnnnnnn" නිරූපණය කරන්නේ ජංගම අංකයයි. පාරිභෝගිකයන් කලාප වලට වන් කිරීම සඳහා, ක්‍රියාකරුවන් විසින්, අංකයෙහි පළමු සංඛ්‍යාංකය භාවිතා කරනු ලැබේ.

ස්ථාවර රැහැන් අංකයක් අමතන විටෙක, ජංගම දුරකතන භාවිත කරන්නන් සැමවිටම ප්‍රාදේශීය කේතය ඇතුලත් කල යුතුය.

ජාත්‍යන්තර ඇමතුම්

ශ්‍රී ලංකාව වෙතින්

00 cc nnnnnnn...

"00" යනු, ශ්‍රී ලාංකික දුරසන්නිවේදනයෙහි, ජාත්‍යන්තර ඇමතුම් කේතයයි.

"cc" නිරූපණය කරන්නේ රාෂ්ට්‍ර කේතයයි.

"nnnnnnn..." නිරූපණය කරන්නේ, ප්‍රාදේශිය කේතයද ඇතුළු, දුරකතන අංකය වන අතර අමතනු ලබන රට අනුව ඕනෑම දිගකින් හෙබි විය හැකිය.

ශ්‍රී ලංකාව වෙතට

00 94 xx y nnnnnn

"00" යනු සාමාන්‍ය ජාත්‍යන්තර ඇමතුම් කේතයයි. විවිධ රටවල් අතරතුර මෙය වෙනස් විය හැකිය.

"94" යනු ශ්‍රී ලංකා ඇමතුම් කේතයයි.

"xx" නිරූපණය කරන්නේ ප්‍රාදේශීය කේතය හෝ, ජංගම අංකයක් හා සම්බන්ධ වන කල්හී ජංගම ක්‍රියාකරු වේ.

"y" නිරූපණය කරන්නේ ස්ථාවර රැහැන් අංකයක නම් ක්‍රියාකරු අංකය වෙයි. ජංගම අංකයන්හී එය ප්‍රධාන අංකයෙහි කොටසකි.

"nnnnnn" නිරූපණය කරන්නේ සංඛ්‍යාංක හයකින් සමන්විත ප්‍රධාන දුරකතන අංකයයි.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි