සර් (2018 චිත්‍රපටය)

සර් ‍යනුවෙන් හැඳින්වෙන්නේ රොහේනා ගේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2018 ඉන්දියානු හින්දි-භාෂා ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනේ තිල්ලෝතමා ශෝම් සහ විවේක් ගොම්බේර් විසිනි. මෙය රොහේනා ගේරා සහ බ්‍රයිස් පොයිසන්ගේ නිෂ්පාදනයකි. සර් හි ප්‍රාරම්භක නිකුතුව 2018 කාන් චිත්‍රපට උළෙලේ දී සිදුවූ අතර, අනතුරුව යුරෝපීය සිනමාශාලාවන් හි මුදාහැරිණි.[1][2] මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ මුදාහැරුණේ 2020 නොවැම්බර් 13 දින ය.[3]

සර්
ප්‍රවර්ධන පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයරොහේනා ගේරා
තිර රචනය‍රොහේනා ගේරා
නිශ්පාදනයරොහේනා ගේරා
බ්‍රයිස් පොයිසන්
රංගන ශිල්පීන්තිල්ලෝතමා ශෝම්
විවේක් ගොම්බේර්
සිනෙමාරූපණයඩොමිනික් කොලින්
සංස්කරණයෂාක් කොමට්ස්
බැප්ටිස්ට් රිබ්‍රෝල්ට්
සංගීතයරාගව් වාගව්
Production
company
ප්ලටූන් වන් ෆිල්ම්ස්
නිකුත්වූ දින
  • 14 මැයි 2018 (2018-05-14) (කාන්)
  • 20 සැප්තැම්බර් 2018 (2018-09-20) (නෙදර්ලන්තය)
  • 13 නොවැම්බර් 2020 (2020-11-13) (ඉන්දියාව)
තිර කාලය
99 මිනිත්තු
රටඉන්දියාව
භාෂාහින්දි, ඉංග්‍රීසි, මරාඨි

චරිත නිරූපණය

  • තිල්ලෝතමා ශෝම්, රත්නා ලෙස
  • විවේක් ගොම්බේර්, අශ්වින් ලෙස
  • දිව්‍යා සේඨ්, අශ්වින්ගේ මව ලෙස
  • දිල්නාස් ඉරානි, නන්දිතා ලෙස; අශ්වින්ගේ සොයුරියයි
  • අනූප්‍රියා ගොවෙන්කා, අංකිතා ලෙස
  • රාශි මාල්, සබීනා ලෙස
  • බචන් පචේරා, සන්නාලියා ලෙස
  • ගීතාංජලී කුල්කර්ණී, ලක්ෂ්මී ලෙස
  • අහ්මරීම් අන්ජුම්, දේවිකා ලෙස
  • රාහුල් වෝහ්රා, හරේශ් ලෙස
  • සහර්ෂ් කුමාර් ශුක්ලා, සබීනාගේ රියැදුරු ලෙස

ධ්වනිපථය

සර්
ධ්වනිපථ ඇල්බමය ,
රාගව් වාග්ව්
විසිනි
මුදාහැරුණේ13 නොවැම්බර් 2020[4]
පටිගත කෙරුණේ2018
ගණයවෘත්තාන්ත චිත්‍රපට ධ්වනිපථය
දිග6:05
භාෂාවහින්දි
ලේබලයසී මියුසික් කම්පනි
නිල ශ්‍රව්‍ය
සර් - සම්පූර්ණ ඇල්බමය යූ ටියුබ් වෙත

චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ රාගව් වාගව් විසිනි. පද රචනය සිදුකරන ලද්දේ මෝහිත් චෞහාන් විසිනි.

පථ ලැයිස්තුව
අංකය.ගීතයගායක(යා)කාලය
1. "ජීනේ මේන් ක්‍යා ජාතා හේ"  සුවර්ණා තිවාරි 3:01
2. "සින්දගී කා ෆීල්"  නකාශ් අසීස් 3:04
සම්පූර්ණ දිග:
6:05

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සර්_(2018_චිත්‍රපටය)&oldid=623381" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි