ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්

එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් (ඉංග්‍රීසි:  S&P Global Ratings) ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි (CRA). මෙම සමාගම පෙරදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (ඉංග්‍රීසි:  Standard & Poor's) ලෙස හැඳින්වූ අතර අවිධිමත් ලෙස එස් ඇන්ඩ් පී (ඉංග්‍රීසි:  S&P) ලෙස හැඳින්වෙයි. එස් ඇන්ඩ් පී, මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් සහ ෆිච් රේටින්ග්ස් ඇතුළු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය වල බිග් ත්‍රී හි විශාලතම ආයතනය ලෙස සැලකෙයි.[2] මෙහි මූලස්ථානය 55 වෝටර් ස්ට්‍රීට්, ලෝවර් මෑන්හැටන්, නිව් යෝක් නුවර යන ලිපිනයෙහි පිහිටා ඇත.[3]

S&P Global Ratings
වර්ගයSubsidiary
පූර්වගාමියා
  • Poor's Publishing
  • Standard Statistics
ස්ථාපිතය1860; වසර 164 කට පෙර (1860)
1941; වසර 83 කට පෙර (1941) (present corporation status)
ප්‍රාරම්භකHenry Varnum Poor
මූලස්ථානයNew York City, New York, U.S.
ප්‍රධාන පුද්ගලයන්John Berisford
කර්මාන්තයFinancial services
ආදායමIncreaseUS$2.61 billion (2009)[1]
සේවකයන්10,000+
මූලකාරකS&P Global
වෙබ්අඩවියspglobal.com/ratings/

ඉතිහාසය

"Poor's Directory of Railroad Officials", 1893 (frontispiece)

මෙම සමාගමේ ඉතිහාසය 1860 වසර දක්වා දිවයයි.[4][5]

ආශ්‍රිත

  • Global Industry Classification Standard
  • List of countries by credit rating

මූලාශ්‍ර

භාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය