ස්ථිරාංග

පරිගණක , ස්ථීරාංග යනු දෘඪාංගයක චිපයක් තුළ අන්තර්ගත කළ පරිගණක ක්‍රමාලේඛයකි, නිදසුනක් ලෙස ක්ෂුද්‍ර පාලකයක් දැක්විය හැක. එය තාවකාලික කියැවීම් මාත්‍ර මතක මත හෝ පරිශීලකයෙක් මගින් පවතින දෘඩාංගය තුළට ඇතුල් කළ හැකි (upload) ද්වීමය අනුරූප ගොණුවක් ලෙස සැපයිය හැක.

PIC18F8720 වැනි ක්ෂුද්‍ර පාලකයක්, ක්ෂණික මතකය තුළ ගබඩා කළ ස්ථීරාංග මගින් පාලනය වේ.

එහි නමින්ම සදහන් වන පරිදි , ස්ථීරාංග , දෘඩාංග හා මෘදුකාංගවල අතරමැදි ස්ථානයක් වේ. මෘදුකාංගයක් ලෙස එය ක්ෂුද්‍ර සකසනයක් හෝ ක්ෂුද්‍ර පාලකයක් මගින් ක්‍රියා කරවන පරිගණක ක්‍රමාලේඛයකි. එනමුත් එය දෘඩාංග කොටසකට තදින් සම්බන්ධව ඇති අතර ඉන් පිටත දී ඇත්තේ සුළු වටිනාකමකි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ස්ථිරාංග&oldid=472628" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි