සැතපුම

සැතපුම
අන්තර්ජාතිකඑජ මිනුම්නාවුක
1.609344කිමී1.609347219කිමී1.852කිමී
1,609.344මී1,609.347 219මී1,852මී

සැතපුම යනු විවිධ පර්යායන් කිහිපයක දිග සඳහා ඒකකයකි. සමකාලීන ඉංග්‍රීසියෙහි, සැතපුමක් යන්නෙන් අදහස් වන්නේ 5,280 අඩි (1,760 යාර, හෝ 1,609.344 මීටර) කින් සමන්විත අනුමත සැතපුමක්, 5,280 මිනින්දෝරු අඩි (1,609.3472 මීටර (5,280.01 අඩි)) වලින් සමන්විත මිනින්දෝරු සැතැපුමක් හෝ 1,852 මීටර (6,076.12 අඩි) වලින් සමන්විත නාවුක සැතපුමක් වේ.[1] මෙය, පැරණි මිනුම වූ, ගවුවකින් තුනෙන් පංගුවක් පමණ වෙයි.

දුර ප්‍රමාණයන් සැගපුම් වලින් දැක්වෙන එරා (බ්‍රිතාන්‍ය) මාර්ග දැන්වීම් පුවරුවක්


සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සැතපුම&oldid=427425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි