ෆුල්ෆර්ඩ් සටන

එංගලන්තයෙහි, යෝර්ක් අසබඩ, ෆුල්ෆර්ඩ් ගම්මානයෙහි අවට ප්‍රදේශයෙහිදී[1] 1066 සැප්තැම්බර් 20 දිනදී, ෆුල්ෆර්ඩ් සටන පිළිබඳ සටන් ඇතිවුනේ, හැරල්ඩ් හැඩ්රාඩා (පැරණි නෝර්ස් බසින් "හර්ඩරාඩි" යන්නෙහි අර්ථය වූයේ "තද පාලකයා" යන්නයි) ලෙසින්ද හැඳින්වුනු, නෝර්වේහී තුන්වන හැරල්ඩ් රජ, සහ ඔහුගේ ඉංග්‍රීසි මිත්‍ර පාක්ෂික ටොස්ටිග් ගොඩ්වින්සන් විසින්, උතුරුදිග අර්ල්වරුන් වූ එඩ්වින් සහ මොර්කාර් සමග සටන්වැදී ඔවුන් පරාජය කිරීමත් සමගය. [1][2] [3]

ෆුල්ෆර්ඩ් සටන
වයිකිංවරුන් විසින් බ්‍රිතාන්‍යය ආක්‍රමණය කිරීම් හි කොටසකි
දිනය20 සැප්තැම්බර් 1066
පිහිටුම
ෆුල්ෆර්ඩ්, යෝර්ක්ෂයර් ප්‍රාන්තයෙහි නැගෙනහිර කොටස (වර්තමාන උතුරු යෝර්ක්ෂයර් ප්‍රාන්තය), එංගලන්තය
53°55′52″N 1°04′12″W / 53.931°N 1.070°W / 53.931; -1.070 1°04′12″W / 53.931°N 1.070°W / 53.931; -1.070
ප්‍රතිඵලයනෝර්වීජියානු ජයග්‍රහණය
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
නෝර්වීජියානුවන් විසින් ෆුල්ෆර්ඩ් අත්පත් කර ගත් අතර පසුව යෝර්ක් ප්‍රදේශය අත්පත් කර ගති
යුද්ධාවතීරයන්

නෝර්වේ රාජධානිය

  • ඕර්ක්නි අර්ල් වසම
ඉංග්‍රීසි කැරලිකරුවෝ
එංගලන්ත රාජධානිය
ආඥාපතියන් සහ නායකයන්
හැරල්ඩ් හැඩ්රාඩා
ටොස්ටිග් ගොඩ්වින්සන්
නොතම්බ්‍රියාවෙහි මොර්කාර්
මර්සියාවෙහි එඩ්වින්
හමුදාමය ප්‍රබලතාවය
10,000 (නිමානය)5,000 (නිමානය)
අපාතිකයන් සහ හානි
900 (නිමානය)750 (නිමානය)

ටොස්ටිග් යනු හැරල්ඩ් ගොඩ්වින්සන් රජුගේ පිටුවහල් කෙරුණු සහෝදරයා විය. නෝර්වේහී හැරල්ඩ් රජු සමග හා සමහරවිට නෝර්මන්ඩියෙහි විලියම් ආදිපාදවරයා සමගද හෙතෙම මිත්‍රපාක්ෂික වූවද, ඔහුගේ ආක්‍රමණ පසුපස වූ හේතූව පිළිබඳ වාර්තා නොමැත. සටන වෙතින් වයිකිං හමුදාව වෙත තීරණාත්මක ජයග්‍රහණයක් ලැබ දුණි. යෝර්ක්හී අර්ල්වරුන්ට ඔවුන්ගේ නගරවල ප්‍රාකාර බිත්ති පිටුපස සැඟවීමට හැකියාව තිබුණද, ඔවුහූ ගඟ තරණය කොට පැමිණ වයිකිං හමුදාවට මුහුණ දුන්හ. දිනය පුරාවටම ඉංග්‍රීසීහු විසින් වයිකිංවරුන් විසින් සැදි මිනිස් ආරක්ෂක පලිහ බිඳීමට ගත් දැඩි වෙහෙස ව්‍යර්ථ විය.

නොතම්බ්‍රියාවෙහි අර්ල්වරයා ලෙසින් ඔහු වෙනුවට පත්වුණු මොර්කාර් අර්ල්වරයා විසින් ටොස්ටිග්ට එරෙහිව සටන් වදින ලදි.[4]

සටහන්

ආශ්‍රිත


  • වුඩ්, මයිකල් (2005). ඉන් සර්ච් ඔෆ් ද ඩාක් ඒජර්ස්. ලන්ඩනය: බීබීසී. ISBN 978-0-563-52276-8.

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ෆුල්ෆර්ඩ්_සටන&oldid=407038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය