2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය


2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය ඇරඹුනේ ජනාධිපති මාර්ටීන් විස්කර්රා විසින් 2019 සැප්තැම්බර් 30 දිනදී පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය විසුරුවා හැරීම සමගිනි.[1] කොංග්‍රස් මණ්ඩලය මෙයට ප්‍රතිචාර දක්වමින් විස්කර්රාගේ ජනාධිපති ධූරය අත්හිටුවන බවට ප්‍රකාශ කරමින් උප ජනාධිපති මෙසෙඩෙස් අරාඔස් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙසින් පත් කලද, බොහෝ අය එය දුටුවේ ශුන්‍ය සහ බල රහිත ක්‍රියාවක් ලෙසිනි.[1][2]

2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය
2017–19 පෙරූවියානු දේශපාලනික අර්බුදය හි කොටසකි
ඉහළ සිට පහළට:
පැලෑසියෝ ඩි ගොබියෙර්නෝ, පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයාගේ නිල භවන.
පැලෑසියෝ ලෙගිස්ලතීවෝ, පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය රැස්වන ස්ථානය
දිනය30 සැප්තැම්බර් 2019 (2019-09-30) – සිදුවෙමින් පවතියි
(4 years, 7 months and 26 days)
ස්ථානයසැකිල්ල:PER
ඉලක්ක
  • දූෂණ-විරෝධී ප්‍රතිසංස්කරණ
  • කොංග්‍රස් මණ්ඩලය තුල පොපියුලර් ෆ්‍රන්ට් පක්ෂයෙහි ෆුජීමෝරීවාදීන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ අවම වශයෙන් ඔවුන්ගේ බහුතරය පහළ දැමීම
ක්‍රම
  • කොංග්‍රස් මණ්ඩලය විසුරුවාහැරීම
  • කොංග්‍රස් මණ්ඩලීය හදිසි මැතිවරණයක් 2020 ජනවාරි මාසයෙහිදී පැවැත්වීමට නියමිත වීම
සිවිල් ගැටුමට අදාල පාර්ශව
පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා
අමාත්‍ය මණ්ඩලය
පෙරූ රාජ්‍යයෙහි සන්නද්ධ හමුදා
ප්‍රධන පුද්ගලයෝ
මාර්ටීන් විස්කර්රා
සැල්වදෝර් ඩෙල් සොලාර්
පෙඩ්රෝ ඔලීචියා

ඊළඟ දිනයෙහිදී, එනම් 2019 ඔක්තොම්බර් 1 දිනදී, අන්තර්වාර ජනාධිපති අරාඔස් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළ අතර, 2020 ජනවාරි 26 දිනදී ව්‍යවස්ථාදායකයෙහි හදිසි මැතිවරණයක් පවත්වන ලෙසින් නියෝගයක් විස්කර්රා විසින් නිකුත් කෙරිණි.[2]

ආශ්‍රිත

. https://www.theguardian.com/world/2019/oct/01/perus-president-dissolves-congress-to-push-through-anti-corruption-reforms. 
  • 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;:2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  • 🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය