Gemmarket.lk වෙබ් අඩවිය හා ඒ අශ්‍රිත ජංගම දුරකතන මෘදුකාංග android app හ iso මෘදුකාංග සංවර්ධන කර ඇත. මෙය ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ වෙලදපල කටයුතු පහසුවෙන් හා තාක්ෂණය යොදාගනිර් සිදු කිරීමට ලාංකිකයෙකු විසින් නිර්මාණය කර ඇත..
Tech Tricks Lanka යනු දිනෙන් දින අලුත් වන පරිගණක ලෝකයේ නවතම පරිගණක ක්‍රමෝපායන් පිළිබදව හා පරිගණක ලෝකයේ නවතම තොරතුරු ඇතුලු තවත් දහසක් දේ එකම තැනකින් දැක බලා ගැනීමට හැකියාව ඇති වෙබ් අඩවියකි.
2013/01/31 වෙනි දින මෙම බ්ලොග් අඩවිය ආරම්භ කරන ලදී.
මුලදී JZero නම් කතෘ වරයෙකු විසින් ලිපි පළකල අතර පසුව තවත් කිහිප දෙනෙකු සහභාගී කර ගත්තද එය තරමක් අසාර්ථක විය.
තවත් එකක් නොව සියල්ලටම එකක් යන්න මෙම අඩවියෙහි ආදර්ශ පාඨය වේ.