සිල්ලා හි හොන්ගං
සිල්ලාවේ රජ
සිල්ලා හි හොන්ගං (861 ප.–886) (රාජ්‍ය. 875–886) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ සිල්ලා රාජධානියේ 49වන පාලකයායි.[1]
සිල්ලා හි හොන්ගං | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 헌강왕 |
හන්ජා | 憲康王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Heon-gang wang |
මැකූන්–රයිෂවර් | Hŏn'gang wang |
උපන් නාමය | |
හංගුල් | 김정 |
හන්ජා | 金晸 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Jeong |
මැකූන්–රයිෂවර් | Kim Chŏng |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමෙන් පසු) |
|
සම්ගුක් සගි ග්‍රන්ථය අනුව, ඔහු රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් දක්ෂයෙකු වූ බැව් පෙනේ.[තහවුරු කර නොමැත] හොන්ගං යනු ග්යොංමුන් රජුගේ වැඩිමහල් පුත්‍රයා වන අතර, මුනුයි රැජින ඔහුගේ මවයි.[තහවුරු කර නොමැත] මොහුට නීත්‍යානුකූල උරුමකරුවකු නොසිටි නමුත්, ඔහුට දාව උයිමියොං ආර්යාවට උපන් පුත්‍රයකු (පසුකාලීනව හ්යෝගොං රජු වූ) සිටියේ ය.
879 දී, හොන්ගංට එරෙහිව ඔහුගේම ඉහළ නිලධාරියකු වූ ඉල්ගිල්චන් සින් හොං කැරැල්ලක් දියත් කළේ ය.[තහවුරු කර නොමැත]
හොන්ගොංගේ දේහය ග්යොංජු හි බොරිසා විහාරයට ඊසාන දෙසින් භූමිදානය කෙරිණි.[තහවුරු කර නොමැත]
මේවාත් බලන්න
- කොරියානු රජවරුන්ගේ ලැයිස්තුව
- සිල්ලා ජනයා ලැයිස්තුව
- එක්සත් සිල්ලා
ආශ්‍රේයයන්
සිල්ලා හි හොන්ගං කිම් රාජවංශය මරණය: 886 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ග්යොංමුන් | සිල්ලාවේ රජ සිල්ලා 875–886 | අනුප්‍රාප්තික ජොංගං |
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය