ඇමරිකාවන්හී සීක වෛරසය පැතිරීම (2015–වර්තමානය)

2016 මුල් භාගය වන විට, සීක වෛරස ඉතිහාසයේ වඩාත් පුළුල් පැතිරීම ඇමරිකාවන් තුල සිදුවෙමින් පැවතිණි. 2015 අප්‍රේල් මාසයේදී බ්‍රසීලයෙන් ඇරඹුනු මෙම පැතිරීම, පසුව දකුණු ඇමරිකාවෙහි, මධ්‍යම ඇමරිකාවෙහි සහ, කැරිබියානු දිවයින්හී අනෙකුත් රටවල් වෙත පැතිරී ගියේය.

ඇමරිකාවන්හී සීක වෛරසය පැතිරීම
2016 ජනවාරි 22 වන විට පැතිරීම පිළිබඳ තත්ත්වය දැක්වෙන සිතියම
දිනයඅප්‍රේල් 2015–වර්තමානය
රට[1] තහවුරු කල රෝග අනාවරණ අවසන් යාවත්කාලය
බාබඩොස් බාබඩොස්[2] 3 20 ජනවාරි 2016
බොලිවියාව බොලිවියාව[3] 120 ජනවාරි 2016
බ්‍රසීලය බ්‍රසීලය[4][අ] (ඇස්ත. 1.5 මිලියන)30 ජනවාරි 2016
කෙලොම්බියාව කොළොම්බියාව[4] (ඇස්ත. 20,000)30 ජනවාරි 2016
කුරකාවෝ කුරකාවෝ [5][6] 1 31 ජනවාරි 2016
ඩොමිනිකන් ජනරජය ඩොමිනිකානු ජනරජය [7] 827 ජනවාරි 2016
ඉක්වදෝරය ඉක්වදෝරය[2] 620 ජනවාරි 2016

2016 ජනවාරියේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞසං) පැවසුවේ වසර අවසානය වන විට ඇමරිකාවන්හී බහුතරය පුරාම වෛරසය පැතිර යෑමට ඉඩ ඇති බවයි. [8] අනතුරුව, 2016 පෙබරවාරි මාසයේදී, ලෝසෞසං ප්‍රකාශයට පත් කලේ, ජාත්‍යන්තර සැලකිල්ලට පාත්‍ර විය යුතු මහජන සෞඛ්‍ය අවදානමක් බවට වෛරස පැතිරීම පත්ව ඇති බවයි.

මෙයද බලන්න

  • 2007 යැප් දිවයින් සීක වෛරස පැතිරීම

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි