බොලිවියාව

දකුණු ඇමෙරිකාවේ පිහිටි රටක්

බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍ය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි. එයට මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලයටද, දකුණින් පැරගුවේ රාජ්‍යයට හා ආජන්ටිනාවටද, බටහිරින් චිලි හා පේරුරාජ්‍යයටද වේ. යුරෝපියානු ජනාවාසකරණයට පෙර බොලීවියානු ඇන්ඩියන් රාජ්‍ය ඉන්කා අධිරාජ්‍යයේ කොටසක් විය. එය ඇමෙරිකන් කොලොම්බියානුව තුළ වු විශාලතම ජනපදයයි. ස්පැනිෂ් අධිරාජ්‍ය සමයේ මෙම ප්‍රදේශයේ ඉහළ කොටස පේරා නොහොත් වාකාස් වශයෙන් හඳුන්වනු ලැබු අතර එය ජේරු රාජ්‍යය යටතේ පැවතිණි. මෙයට ස්පාඤ්ඤයේ දකුණු ඇමෙරිකානු වාස භූමිද අන්තර්ගත විය. නිදහසට පසු වර්ෂ 1809 දී ජනරජයක් බවට පත්වීමට පෙර අවුරුදු 16 පුරා යුද්ධයක් පැවතිණි. යුද්ධයෙන් පසු වර්ෂ 1825, අගෝස්තු 6 මෙය සයිමන් බොලිවාර් සිහිවීම පිණිස නම් කරන ලදී. බොලිවියාව දේශපාලන අස්ථාවරභාවය පාවාදීම් හා ආර්ථික පසුබෑම් වලින් හෙළි වී ඇත.

බොලිවියා බහුජාතීය රාජ්‍යය

  • Estado Plurinacional de Bolivia  (ස්පාඤ්ඤ)
  • Bulivya Mamallaqta  (ක්වෙච්වා)
  • Wuliwya Suyu  (අයිමාරා)
  • Tetã Volívia  (Guarani)
බොලිවියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
කුල්ලාසූයුහී විපාලා [nb 1]
කුල්ලාසූයුහි විපාලාව
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,098,581 km2 (424,164 sq mi) (28වන)
• ජලය (%)
1.29
ජනගහණය
• 2012 ඇස්තමේන්තුව
10,389,913[1] (83වන)
• ඝණත්වය
9/km2 (23.3/sq mi) (221වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$55.229 බිලියන[2]
• ඒක පුද්ගල
$5,099[2]
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$27.429 බිලියන[2]
• ඒක පුද්ගල
$2,532[2]
ගිනි (2010)53[3]
ඉහළ
මාසද (2013)0.675[4]
මධ්‍යම · 108වන
ව්‍යවහාර මුදලබොලිවියානෝ (BOB)
වේලා කලාපයUTC−4 (BOT)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+591
අන්තර්ජාල TLD.bo
  1. පහත බලන්න.
  2. කේචුවා, අයිමාරා සහ වෙනත් වාර්ගික කණ්ඩායම් 34.


සටහන්

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බොලිවියාව&oldid=367581" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි