ඇල්ගොරිතම

1.2 සිට ප්‍රාථමිකතාව සඳහා ඔබට පරීකෂා කිරීමට අවශ්‍ය විශාලම සංඛ්‍යාව දක්වා සංඛ්‍යා ලයිස්තුවක් ලියන්න. එම ලයිස්තුව A ලෙස හදුන්වමු. (මෙය පින්තූරයේ වම් පස වු කොටු ලයිස්තුවයි)

2.වෙනත් සොයා ගත් ප්‍රාථමික සංඛ්‍යා සඳහා වු ලයිස්තුවක ප්‍රථම සංඛ්‍යාව වන 2 ලියන්න. මෙම ලයිස්තුව B ලෙස හදුන්වමු. (මෙය පින්තූරයේ දකුණු පස වු ලයිස්තුවයි)3.2 හි සියලු ගුණාකාර A ලයිස්තුවෙන් කපා හරින්න.4.ලයිස්තුවේ ඉතිරි ප්‍රථම අංකය ප්‍රාථමික අංකයකි. එම අංකය  B ලයිස්තුව ලියන්න.5.එම අංකය හා එහි ගුණාකාර සියල්ල A ලයිස්තුවෙන් කපා හරින්න. ගුණාකාර කපාහැරීම අදාල සංඛ්‍ය‍‍ාවේ වර්ගයෙන් ආරම්භ කළ හැක. මන්දයත් ඊට පහලින් ඇති ගුණාකාර පෙර පියවරේදී දැනටමත් කපා හැර ඇත.6.A ලයිස්තුවේ කිසිදු අංකයක් ඉතිරි නොවන තෙක් පියවර අංක 4 හා 5 නැවත නැවතත් සිදු කරන්න. ඔබ A ලයිස්තුවේ විශාලම සංඛ්‍යාවේ වර්ග මූලයට වඩා වැඩි සංඛ්‍යාවකට ලගා වු විට A ලයිස්තුවේ ඉතිරි සියලු සංඛ්‍යා ප්‍රාථමික සංඛ්‍යා වන බවද අවධානයට ගන්න.

පහත දැක්වෙන්නේ ඇල්ගොරිතම සදහා වු ව්‍යාජ කේතයක

// arbitrary search limitlimit ← 1.000.000

// assume all numbers are prime at first

is_prime(i) ← true, i ∈ [2, limit]

for n in [2, √limit]:

   if is_prime(n):       // eliminate multiples of each prime,       // starting with its square       is_prime(i) ← false, i ∈ {n², n²+n, n²+2n, ..., limit}

for n in [2, limit]:

   if is_prime(n): print n


References

http://en.wikipedia.org/wiki/Sieve_of_Eratosthenes#Algorithm

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඇල්ගොරිතම&oldid=470597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි