එන්රීකේ ඉග්ලෙයිසියස්


එන්රීකේ මිගුඑල් ඉග්ලෙයිසියස් ප්‍රෙස්ලර් (/ɛnˈrk ɪˈɡlɛsiəs/) යනු 1976 මැයි 8 දින උපත ලද ස්පාඤ්ඤ ජාතික ගායකයෙක්, ගීත රචකයෙක් සහ නලුවෙකි. බොහෝ දෙනා ඔහුව හදුන්වනු ලබන්නේ ලතින් පොප් රජු[2][3]ලෙසය. එන්රීකේ ලතින් ඇමරිකාවේ අති ජනප්‍රිය තාරකාවක් වීමට, ඇමරිකාව තුල විශාල වෙලදපලක් දිනා ගැනීම හා එන්රීකේ ඉග්ලෙයිසියස් යන වේදිකා නාමයට මාරු වීමට පෙර තම වෘත්තීය ආරම්භ කරනු ලබන්නේ 1990 මැද භාගයේ ඇමරිකානු ස්පාඤ්ඤ භාෂා මධ්‍යස්ථානයක් වන ෆොනෝවීසා ලේබලය යටතේ එන්රීකේ මාටිනෙස් [4]යන නමින්ය.

එන්රීකේ ඉග්ලෙයිසියස්
එන්රීකේ 2011 අගෝස්තු යූෆෝරියා ලෝක සංචාරය අතරතුර
උපත
එන්රීකේ මිගුඑල් ඉග්ලෙයිසියස් ප්‍රෙස්ලර්

8 මැයි 1976 (1976-05-08) (වයස 47)[1]
නිවහනමියාමි, ෆ්ලොරිඩා, එක්සත් ජනපදය
අධ්‍යාපනයගලිවර් ප්‍රිපරේටරි පාසල
උගත් ශාස්ත්‍රාලයමියාමි විශ්වවිද්‍යාලය
රැකියාව
  • ගායක
  • ගීත රචක
  • පටිගත කිරීම් නිශ්පාදක
උපන් නගරයමැඩ්රිඩ්, ස්පාඤ්ඤ
සහකරුවා(වන්)ඇනා කෝර්නිකෝවා
(2001–අද දක්වා)
දෙමව්පියන්(s)
  • ජූලියෝ ඉග්ලෙයිසියස්
  • ඉසබෙල් ප්‍රෙස්ලර්
ඥාතීන්
  • චබේලි ඉග්ලෙයිසියස් (සහෝදරිය)
  • ජූලියෝ ඉග්ලෙයිසියස්, ජේ ආර්. (සොහොයුරා)
  • ජූලියෝ ඉග්ලෙයිසියස් පූගා (සීයා)
  • ස්ටීවන් ආර්. මැක්ක්වීන් (නෑ සොහොයුරා)
  • නෙයිලේ ඇඩම්ස් (නැන්දා)
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • ලතින් පොප්
  • ලතින් රොක්
  • පොප් නර්තන
  • හව්ස් සංගීතය
  • ඉලෙක්ට්‍රෝ පොප්
  • සොෆ්ට් රොක්
වාද්‍ය භාණ්ඩ
  • ගායන
  • ගිටාර්
  • ඕගන්,පියානෝ
  • සංකලන
  • ක්‍රමලේඛනය


සක්‍රීය වර්ෂ1994–අද දක්වා
ලේබල
  • ෆොනෝවීසා
  • යූ එම් ජී රෙකෝඩ්ස්
  • ඉන්ටර්ස්කෝප්
  • රිපබ්ලික්
  • සෝනි මියුසික්
සම්බන්ධිත රඟපෑම්
  • සුනීදි චෝහන්
  • ජෙනිෆර් ලොපෙස්
  • ඩේව්
  • විසින් සහ යැන්ඩෙල්
  • පිට්බුල්
  • ලයනල් රිචී
  • විට්නි හූස්ටන්
  • රෝමියෝ සැන්ටොස්
  • ඩෙසිමර් බුයිනෝ
  • ජෙන්ටේ ඩි සෝනා
  • ලිල් වේන්
  • ඌශර්
  • ඒකෝන්
  • සියාන් පෝල්
  • ෆ්ලෝ රීඩා
  • කයිලී මිනෝග්යී
  • ද කේටරැක්ස්
  • සැමී ඇඩම්ස්
  • මාර්කෝ ඇන්ටෝනියෝ සෝලිස්
  • ලුඩාක්‍රිස්
  • ඩී ජේ ෆ්රෑන්ක් ඊ
  • නිකොලේ සර්සිංගර්
  • ජුවාන් ලුයිස්
  • සියාන් ගරේට්
  • සියාරා
  • කෙලිස්
  • ඉන්ඩියා මාටිනෙස්
  • මාක් ටේලර්
  • නිකී ජෑම්
  • සන්ටානා
වෙබ් අඩවියenriqueiglesias.com
ආගමරෝමානු කතෝලික

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි