කක්ෂීය උත්කේන්ද්‍රියතාවය

තාරකා විද්‍යාත්මක වස්තුවක කක්ෂීය උත්කේන්ද්‍රියතාවය යනු, වෙනත් වස්තුවක් වටා එහි කක්ෂය, පරිපූර්ණ වෘත්තයකින් අපගමනය වන්නේ කුමන ප්‍රමාණයකින්ද යන්න නිශ්චය කරන පරමිතියකි. අගය 0 වන විට වෘත්තීය කක්ෂයක්ද, අගය 0 සහ 1 අතර වන විට ඉලිප්සීය කක්ෂයක්ද, අගය 1 වන විට පරාවලීය මිදුම් කක්ෂයක්ද සහ, අගට 1 ට වැඩි වන විට බහුවලයක්ද නිමැවෙයි. මෙම පදය, එහි නම ව්‍යුත්පන්න කරගන්නේ කේතුකයන්ගේ පරාමිතික වලින් වන අතර , සැම කෙප්ලර් කක්ෂයක්ම කේතුකයක් වෙයි.

0.7 ක උත්කේන්ද්‍රියතාවයක් සහිත ඉලිප්සීය කෙප්ලර් කක්ෂයක් (රතු ඉලිප්සය), පරාවලයික කෙප්ලර් කක්ෂයක් (කොළ) සහ 1.3 ක උත්කේන්ද්‍රියතාවයක් සහිත බහුවලයික කෙප්ලර් කක්ෂයක් (නිල් පිටත ඉර)
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි