චාඕ වෙයි

පුරාතන චීන රාජ්‍යය (220-265); ලුඕයං අගනගරය කරගත් මෙය තුන් රාජධානි යුගයේ පැවති ප්‍රධාන රාජ්‍යයකි.

වෙයි (220–266), හෙවත් චාඕ වෙයි හෝ පැරණි වෙයි,[10][11] යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ තුන් රාජධානි යුගයේ (220-280) පැවති ප්‍රධාන රාජ්‍ය ත්‍රිත්වයෙන් එකකි. මුලින් ෂුචං, සහ පසුව ලුඕයාං අගනගරය කරගත් මෙම රාජ්‍යය ස්ථාපනය කරන ලද්දේ චාඕ පි විසින් 220 දී ය. මේ සඳහා නැගෙනහිර හන් රාජවංශයේ අවසාන සමයේ ඔහුගේ පියා වූ චාඕ චාඕ දැමූ අඩිතාලම පිටිවහලක් වන්නට ඇත. "වෙයි" යන නාමය මුලින්ම චාඕ චාඕ සමඟ සම්බන්ධ වන්නේ ඔහු 213දී නැගෙනහිර හන් රජය යටතේ වෙයි හි ආදිපාදවරයාව සිටි කාලයේ ය. 220 දී චාඕ පි අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, සිය රාජ්‍යයේ නම ද එලෙසින් භාවිතා විය.

වෙයි
220–266
චාඕ වෙයි භූමිය (කහ පැහැයෙන්), ක්‍රි.ව. 262.
චාඕ වෙයි භූමිය (කහ පැහැයෙන්), ක්‍රි.ව. 262.
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවරෂුචුවාං (220–226),[1] ලුඕයාං (226–266)
පොදු භාෂා(ව)පැරණි චීන
ආගම
තාඕ ආගම, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම
රජයරාජාණ්ඩුව
අධිරාජ 
• 220–226
චාඕ පි
• 226–239
චාඕ රුයි
• 239–254
චාඕ ෆං
• 254–260
චාඕ මාඕ
• 260–266
චාඕ හුවාන්
Historical eraතුන් රාජධානි
• හන් හි ෂියාන් අධිරාජයා සිහසුන අත්හැරීම
11 දෙසැම්බර් 220[2][3]
• නැගෙනහිර වූ රාජ්‍යය වෙයි වෙතින් ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීම
222
• චාඕ වෙයි රාජ්‍යය විසින් ෂූ හන් යටත් කරගැනීම
263
• චාඕ හුවාන් ධුරය අත්හැරීම
4 පෙබරවාරි 266[lower-alpha 1]
ජනගහණය
• 260
4,432,881 (මතභේදාත්මක)[5][lower-alpha 2]
ව්‍යවහාර මුදලචීන කාසි, චීන මුදල් (වු චු)
Preceded by
Succeeded by
නැගෙනහිර හන්
බටහිර ජින්
වර්තමානයේ මෙය අයත් වන්නේචීනය
උතුරු කොරියාව
වියට්නාමය[lower-alpha 3]
චාඕ වෙයි
Traditional Chinese曹魏
Simplified Chinese曹魏
Hanyu PinyinCáo Wèi

සටහන්

ආශ්‍රේයයන්

වැඩිදුර කියවීමට

සැකිල්ල:People of Cao Wei

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=චාඕ_වෙයි&oldid=591985" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි