ජෝන් කොතලාවල

1931 වසරේ සර්වජන ජන්ද බලය හිමි වු පළමු අවස්ථාවේ දීම කුරුණෑගල මන්ත්‍රිවරයා ලෙස මෙතුමා තේරී පත් විය. 1939 මැතිවරණයෙන් පසු මං මාවත් හා ප්‍රසිද්ධ කර්මාන්ත ඇමතිවරයා ලෙස කටයුතු කළේ ය. ණය දෙන සමූපකාර සමිති ඇරඹීම, ඉඩම් ලබා දීම, දුෂ්කර ප්‍රදේශවලට මාර්ග ලබා දීම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයය ඇරඹිම යන කටයුතුවල දී මෙතුමා පුරෝගාමි මෙහෙවරක් ඉටු කළේ ය.1953 ඩබ්ලිව්. සේනානායක මහතා අගමැති තනතුරින් ඉල්ලා අස්විමෙන් පසු 1953 ඔක්තෝබර් 12 දා සිට 1956 දක්වා එම නතතුරේ කටයුතු කරමින් විශාල මෙහෙවරක් ඉටු කළේ ය. ජෝන් කොතලාවල මැතිතුමා අභාවප්‍රාප්ත වූයේ 1980 සැප්තැම්බර් 03 වැනිදා ය.

ජෙනරාල් අති ගරු
CH, KBE, KStJ, PC
ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල
ලංකාවේ අග්‍රාමත්‍යවරු
තනතුර දරමින්
12 ඔක්තෝම්බර් 1953 – 12 අප්‍රියෙල් 1956
Monarchදෙවන එලිසබෙත් රැජිණ
පූර්වප්‍රාප්තිකයාඩඩ්ලි සේනානායක
අනුප්‍රාප්තිකයාඑස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
Member of the ලංකාව Parliament
for දොඩංගස්ලන්ද
තනතුර දරමින්
14 ඔක්තෝම්බර් 1947 – 19 මාර්තු 1960
අනුප්‍රාප්තිකයාඒ.යූ. රොමානිස්
පුද්ගලික තොරතුරු
උපත4 අප්‍රේල් 1895(1895-04-04)
ලංකාව
විපත2 ඔක්තොම්බර් 1980(1980-10-02) (වයස 85)
කොළඹ, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
උගත් ශාස්ත්‍රාලයක්‍රිස්තු විද්‍යාලය, කේම්බ්‍රිජ්,
රාජකීය විද්‍යාලය, කොළඹ
වෘත්තියදේශපාලඥ, හමුදා නිලදාරී, වගාකරු
හමුදා සේවය
Allegianceලංකාව
ඛණ්ඩය/සේවයලංකා ආරක්ෂක හමුදාව,
ශ්‍රී ලංකා හමුදාව
සේවා කාල සීමාවවසර 23
නිලයජෙනරාල් (ශ්‍රී ලංකා හමුදාව),
කර්නල් (ලංකා ආරක්ෂක හමුදාව)
ඒකකයCeylon Light Infantry
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ජෝන්_කොතලාවල&oldid=535761" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය