තුන් ප්‍රයාමය

තුන් ප්‍රයාමය යනු විඳ දරා ගැනීමේ හැකියාව හා බැඳුනු විෂයයන් තුනක් අඛණ්ඩව සහ අනුක්‍රමිකව නිම කිරීමේ බහු-අදියර තරගයකි. ක්‍රීඩාවේ විවිධ මාදිලි පැවතුණත් වඩාත් ජනප්‍රිය වන්නේ පිහිනීම, පාපැදි ධාවනය සහ දිවීම ඇතුළත් ආකාරය යි. මෙහිදී විවිධ දුර ප්‍රමාන වඩාත් ඉක්මනින් අවසන් කිරීම අපේක්ෂා කරයි. Triathlon යන ඉංග්‍රීසි වචනය සෑදී ඇත්තේ ග්‍රීක භාෂාවේ තුන යන අරුත සහිත τρεῖς (ට්‍රෙයිස්) සහ ක්‍රීඩාව යන අරුත සහිත ἆθλος (ඇත්ලොස්) යන වචන එක් වීමෙනි.

Triathlon
තුන් ප්‍රයාමයෙහි සාමාන්‍ය සංරචක තුන: පිහිනීම, පාපැදි ධාවනය සහ දිවීම.
උසස්ම පාලන මණ්ඩලයඅන්තර්ජාතික තුන් ප්‍රයාම සංගමය
පළමුව ක්‍රීඩා කලේ1920s
ගුණාංග
සම්බන්ධයනැත
මිශ්‍ර ලිංගඔව්, වෙන් වෙන් තරඟ
වර්ගීකරණයවිඳදරාගැනීමේ හැකියාව පිලිබඳ ක්‍රීඩා
පැවතීම
රට හෝ ප්‍රදේශයලොවපුරා
ඔලිම්පික්ඔව්, 2000 සිට
පැරාලිම්පික්ඔව්, පැරා තුන් ප්‍රයාමය, 2016 සිට
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=තුන්_ප්‍රයාමය&oldid=365725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි