දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ

ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ (ලතින්: Ioannes Paulus II), උපතින් කැරොල් යූසෆ් වොයිතව්වා; 18 මැයි 1920 – 2 අප්‍රේල් 2005), යනු 16 ඔක්තොම්බර් 1978 සිට 2005 වසරේදී එතුමාගේ මරණය දක්වා පාප්වහන්සේ විය. . එතුමා, නූතන ඉතිහාසයෙහි දෙවන වැඩිම කාලයක් -තනතුර දැරූ පාප්වහන්සේ වූ අතර, පෝලන්ත ජාතිකයෙක් වශයෙන්, 1523 වසරෙහිදී මිය ගිය, හයවන ඒඩ්රියන් පාප්වහන්සේගෙන් පසුව පළමු ඉතාලි ජාතික නොවන පාප්වහන්සේ විය.

ශුද්ධවර පාප්වහන්සේ

දෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ
පාප්වහන්සේ (රෝමයේ රදගුරුතුමා ආදිය.)
දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, 1993 අගෝස්තු 12 දිනදී ඩෙන්වර්, කොලරාඩෝ හිදී
1993 දී දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ
Native name
පෝලන්ත: [Jan Paweł II] Error: {{Lang}}: text has italic markup (help)
රෝමානු කතෝලික සභාව
Installed16 ඔක්තොම්බර් 1978
Term ended2 අප්‍රේල් 2005
පූර්වප්‍රාප්තිකයාපළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ
අනුප්‍රාප්තිකයාදහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
Other posts
  • අතිරේක බිෂෝප් කර, Poland (1958–1964)
  • Titular Bishop of Ombi (1958–1964)
  • Archbishop of Kraków, Poland (1964–1978)
  • Cardinal-Priest of San Cesareo in Palatio (1967–1978)
Orders
Ordination1 නොවැම්බර් 1946
by ආදම් ස්ටෙෆාන් සපියහා
Consecration28 සැප්තැම්බර් 1958
by එව්ගැනියුෂ් බැෂියක්
Created cardinal26 ජූනි 1967
by හයවන පාවුළු පාප්වහන්සේ
Personal details
Birth nameකැරොල් යූසෆ් වොයිතව්වා
Born18 මැයි 1920(1920-05-18)
වැඩොවිසා, පෝලන්ත ජනරජය
Died2 April 2005(2005-04-02) (වයස 84)
අපෝස්තලික මාළිගය, වතිකානු පුරය
Nationalityපෝලන්ත (වතිකානු පුරවැසිභාවය හාසමගින්)
Denominationකතෝලික
Motto[Totus Tuus] Error: {{Lang}}: text has italic markup (help)
(මුළුමනින්ම ඔබගේ)
Signatureදෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ's signature
Coat of armsදෙවන ජුවාම් පාවුඵ පාප්වහන්සේ's coat of arms
Sainthood
Feast day22 ඔක්තොම්බර්
Beatified1 මැයි 2011
ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය
by දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
Canonized27 අප්‍රේල් 2014
ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය
by ෆ්‍රැන්සිස් පාප්වහන්සේ
Patronageජගත් තරුණ දවස (පොදු-අනුශාසකයා), Kraków, Poland
Other popes named ජුවාම් පාවුළු

දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, 20 වන සියවසෙහි අතිමහත් බලපෑම් ඇති කල නායකයන් අතුරින් එක් අයෙකි. එතුමාගේ ස්වදේශීය පෝලන්තයේද අත්‍යන්තයේ සමස්ත යුරෝපයේද කොමියුනිස්ට් පාලනය අවසන් කිරීමට උපකාරීවූ ලෙසින් එතුමා සැලකෙයි. [1] ජුදා ආගම, ඉස්ලාම් ආගම, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ, ඇංග්ලිකානු සංසදය සමග කතෝලික සභාවෙහි සම්බන්ධතා දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් සැලකිය යුතු තරමින් වැඩි දියුණු කෙරිණි.


සටහන්

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි