දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ

දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ (ලතින්: Benedictus XVI; ඉතාලි: Benedetto XVI); ජර්මන්: Benedikt XVI, උපතේදී නම ජෝසප් ඇලෝසියස් රැට්සින්ගර් (16 අප්‍රේල් 1927 – 31 දෙසැම්බර් 2022), යනු 19 අප්‍රේල් 2005 සිට 28 පෙබරවාරි 2013 දක්වා කතෝලික සභාවෙහි පාප්වහන්සේ සහ වතිකානු රාජ්‍යයේ රාජ්‍ය නායකයා විය.

ශුද්ධෝත්තම පාප්වහන්සේ

දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
පාප්වහන්සේ (රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ යනාදිය)
දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ 2007 වසරේදී
කතෝලික සභාව
Installed19 අප්‍රේල් 2005 (&0000000000000019.00000019 years, &0000000000000008.0000008 days)
Term ended28 පෙබරවාරි 2013
පූර්වප්‍රාප්තිකයාදෙවන ජුවාම් පාවුළු
අනුප්‍රාප්තිකයාෆ්‍රැන්සිස්
Orders
Ordination29 ජූනි 1951
by මයිකල් වොන් ෆෝල්හේබර්
Consecration28 මැයි 1977
by ජෝසෆ් ස්ටැන්ග්ල්
Created cardinal27 ජූනි 1977
by හයවන පාවුළු
Personal details
Birth nameජොසෆ් ඇලොයිස් රැට්සින්ගර්
Born16 අප්‍රේල් 1927(1927-04-16)
Died31 December 2022(2022-12-31) (වයස 95)
මාටර් එක්ලෙසියා ආරාමය, වතිකානුව
Nationalityජර්මානු සහ වතිකානුමය
Signatureදහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ's signature
Other popes named බෙනඩික්ට්

අවමංගල්‍යොත්සවය

2023 ජනවාරි 2 වනදා සිට, බෙනඩික්ට් තුමාගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවෙහි ගෞරව සම්ප්‍රයුක්තව වැඩ සිටුවන ලදි.[1] එතුමාගේ අවමංගල්‍යය 2023 ජනවාරි 5 දිනදී ශාන්ත පීතර චතුරස්‍රයෙහිදී පෙ.ව. 9:30 ට සිදුකෙරුණු අතර අවමංගල්‍යොත්සවය සිද්ධ කරන ලද්දේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ ජොවාන්නි බැටිස්ටා කාදිනල් රේ විසිනි.[2] 2003 වසරෙහි සිට එතුමාගේ පුද්ගලික ලේකම් ජියෝග් ගැන්ස්වයින් රදගුරුතුමා, සහ ජනවන්දනාමය උත්සව පිළිබඳ උපදේශක දියෑගො රවෙල්ලි රදගුරුතුමාද අවමංගල්‍යොත්සවයට සහභාගි වූහ.[3] පාප්වහන්සේ කෙනෙක් එතුමාගේ පූර්වප්‍රාප්තිකයාගේ අවමංගල්‍යොත්සවයට සහභාගිවූ පළමු අවස්ථාව මෙය විය.[4][5] එතුමාගේ අවමංගල්‍යොත්සවයට ඇස්තමේන්තුගත ජනයා 50,000 සහභාගි වූහ.[6]

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි