පරපුර
පරපුර යනු ක්ලීටස් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටියකි. පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ යන දෙකම කින් සමන්විත වූ තරු අතර ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක මහතා, සනත් ගුණතිලක, කාංචනා මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, නීටා ප්‍රනාන්දු, බුද්ධදාස විතානාරච්චි, අජිත් වීරසිංහ, නිලන්ත විදුෂා, මේනකා පීරිස්, මොරීන් චාරුණී, පාලිත සිල්වා, කුමාර තිරිමාදුර විල්සන් කරූ යන නළු නිළියන් දායකත්වය සපයයි. මෙම චිත්රපටය රිදී තිරයට ඩිලන්ත මෙන්ඩිස් හා මල්ෂා කුමාරතුංග හඳුන්වා දෙනු ලැබූවාය.
පරපුර | |
---|---|
අධ්‍යක්ෂණය | ක්ලීටස් මෙන්ඩිස් |
තිර රචනය | ලාල් ප්‍රියදේව |
නිශ්පාදනය | බැසිල් ජජයසූරිය ශ්‍රීමාල් ජයසූරිය |
සිනෙමාරූපණය | ලලිත් එම් තෝමස් |
සංස්කරණය | අනූෂ ජයවර්ධන |
සංගීතය | දිනේෂ් සුභසිංහ |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
- රන්ජන් රාමනායක
- ජීවන් කුමාරතුංග
- රවින්ද්‍ර රන්දෙණිය
- සනත් ගුණතිලක
- ටෙනිසන් කුරේ
- දිල්හානි අශෝකමාලා
- නීටා ප්‍රනාන්දු
- කාංචනා මෙන්ඩිස්
- අජිත් වීරසිංහ
- නිලන්ක වාදුෂ
- මේනකා පෙරේරා
- දිලන්ග මෙන්ඩිස්
- මල්ෂා කුමාරතුංග
- මොරින් චාරුනි
- පාලිත සිල්වා
- කුමාර තිරිමාදුර
- විල්සන් කරූ
- ගාමිණී ජයලත්
- අනුර සිරිවර්ධන
- සමන්ති ලේනරෝල්
- දෙනුවන සේනාධී
- කපිල සිගේරා
- උපුල් වීරසිංහ
- කීර්ති බණ්ඩාර
- රාජසිංහ ලෝළුවාහොඩ
- සුමිත් මදනායක
- සචින් අද්දරරාච්චි(ළමා)
- රයන් තිසේරා(ළමා)
- යොහාන් පෙරේරා(ළමා)
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය