පසේ බුදුවරු

ලොවුතුරා බුද්ධත්වය යනු අසංකෙයිය කල්ප කාලයක් පරමිතා පුරමින් ලබාගන්නවු අති උත්තරිතර ස්වභාවයකි. පසේ බුද්ධත්වය යනු බුදු කෙනෙකුගේ ධර්මයක් පිලිබද කිසිවෙකු නොදන්නා කාල වකවානුවකදී යම් අයෙකු තමන් විසින්ම සත්‍ය අවබෝධය කරගනීද ඔහු පසේ බුදුයන උතුම් නාමයෙන් සලකයි. මෙහි වෙනස ලොවුතුරා බුදු කෙනෙකුන්සේ මිනිසුන් දමනය කිරීම, තවත් කෙනෙකුට ධර්මාවබෝධය කරවීම එතරම් පහසු නොවේ. ලොවුතුරා බුදු කෙනෙකුන් ට පමණක් පසේ බුදුවරැන් දෙවැනිසේ සලකයි.

ආශ්‍රිත ලිපි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පසේ_බුදුවරු&oldid=454712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි