පළමුවන රාජේන්ද්‍ර චෝල

පළමුවන රාජේන්ද්‍ර චෝල ( මධ්‍ය දෙමළ: Rājēntira Cōḻaṉ; සම්භාව්‍ය සංස්කෘත Rājēndradēva Cōla; පැරණි මැලේ: Raja Chulan; ප. ක්‍රියු 971 CE – ක්‍රියු 1044),යනු, බොහෝ විට මහා රාජේන්ද්‍ර ලෙසින් හා ගංගයිකොන්ඩ චෝල (මධ්‍ය දෙමළ: කංකායිනොන්ට චෝලන්), සහ කඩාරාම් කොන්ඩන් (මධ්‍ය දෙමළ: Kaṭāram koṇṭāṉ ; ) ලෙසින්ද හැඳින්වුනු ක්‍රියු 1014 සහ 1044 අතර රාජ්‍ය පාලනය කල චෝල අධිරාජයෙකි. [3][4][5] රාජ්න්ද්‍ර රාජාසනාරූඨ වූයේ ක්‍රියු 1014 දී වයස අවුරුදු 43 දී පමණය.[6] ඔහුගේ පියා පළමුවන රාජරාජ යටතේ ක්‍රියු 1012 සිට ක්‍රියු 1014 දක්වා සම-උපරාජයා ලෙසද ඔහු සේවය කලේය. රාජේන්ද්‍ර, ඉන්දියානු උපමහද්වීපයෙන් පිටත භූමි ප්‍රදේශය යටත් කර ගැනීමට සමත්වූ ඉන්දියානු රජවරුන් කිහිපදෙනා අතරින් එක් අයෙක් විය. ඔහුගේ රාජ්‍ය පාලන සමයෙහිදී, චෝල අධිරාජ්‍යය එහි විශාලතම ප්‍රමාණය දක්වා විහිදුණු අතර, ඉන්දියානු සාගරය තුල වෙලෙඳාම පිළිබඳ අධිකාරිය දැරීය.රාජසෙන්ද්‍ර රජ සමයේ චෝල නාඩු; ඉන්දියාව යනු ශ්‍රී ලංකාව , මාලදිවයින , කටාරම් , ශ්‍රී ලංකාව, මලයාව ( සිංගප්පූරුව - මැලේසියාව ), සුමාත්‍රා , කාම්බෝජය , ඉන්දුනීසියාව , මියන්මාරය සහ බංගලාදේශය ඇතුළු විශාල භූමි ස්කන්ධයක් විය . විශාල හමුදාවක් විදේශගත කළ පළමු දෙමළ රජු රාජේන්ද්‍ර චෝළ ය. මහීපාල ජයගෙන බෙංගාලය චෝලනාඩුවට ඈඳාගත්; එහි සාර්ථකත්වය සැමරීම සඳහා ගංගා කොණ්ඩ චෝලපුරම් නමින් නව අගනුවරක් ඉදිකර එහි සිට තම පාලනය පාලනය කළේය. [4] එහිදී, රාජේන්ද්‍ර විසින් ශිව දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද ගල් විහාරය තවමත් චෝල ගෘහ නිර්මාණ ශිල්පයට විශිෂ්ට උදාහරණයකි . ඉන්දියාවේ වායු දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද එකම දේවාලය වන ආන්ද්‍ර ප්‍රදේශ් හි චිත්තූර් දිස්ත්‍රික්කයේ කලකාති කෝවිල ඉදිකරන ලද්දේ රාජේන්ද්‍ර චෝල විසිනි.

පළමුවන රාජේන්ද්‍ර
පරකේශරී, යුද්ධමල්ල, මුමුදි, ගංගයි කොන්ඩන්, කඩාරම් කොන්ඩන්, ජයසිම්හ කුල කාලන්
චන්ඩිකේශ්වර උතුමාණන්ගේ පිළිමය(අරියාලුර් දිස්ත්‍රික්කය)
චෝල අධිරාජයා
රාජ්‍ය සමයක්‍රියු 1014– ක්‍රියු 1044 [1]
පූර්වප්‍රාප්තිකයාපළමුවන රාජරාජ
අනුප්‍රාප්තිකයා පළමුවන රාජාධිරාජ
චෝල අධිරාජ්‍යයෙහි සම-උපරාජයා
රාජ්‍ය සමයක්‍රියු 1012 – ක්‍රියු 1014
අධිරාජයාපළමුවන රාජරාජ
අනුප්‍රාප්තිකයා පළමුවන රාජාධිරාජ
උපතමධුරංගවන් [උපහරණ ඇවැසිය]
ක්‍රියු 971
තන්ජාවූර්, චෝල අධිරාජ්‍යය (වර්තමාන තමිල් නාඩු, ඉන්දියාව)
මරණයක්‍රියු 1044 (වයස අවුරුදු73)
බ්‍රහ්මදේසම්,[බහුරුත්හරණය අවශ්‍යයි] චෝල අධිරාජ්‍යය(වර්තමාන තිරුවන්නාමලෙයි, තමිල් නාඩු, ඉන්දියාව)[2]
භූමදානයක්‍රියු 1044 අවසානයෙහි
බ්‍රහ්මදේසම්, තමිල් නාඩු, ඉන්දියාව[2]
වල්ලභයා
  • ත්‍රිභූවන (වානවන් මහාදේවි)
  • පුත්‍රී ඔනංකි
  • මුක්කකොකිලන්
  • පංචාවන් මහාදේවි
  • විරාමහාදේවි
දරුවන්
  • රාජරාජන්
  • පළමුවන රාජාධිරාජ
  • මනුකුල කේශරී
  • සංග වර්මන්
  • දෙවන රාජේන්ද්‍ර
  • රාජමහේන්ද්‍රන්
  • වීරරාජේන්ද්‍ර
  • Arulmoli Nangaiyar Piranar
  • Ammangadevi
රාජවංශයචෝලMilitary career
සේවා ඇණිය/අංශය චෝල යුද්ධ හමුදාව
චෝල නාවික හමුදාව
සේවා වසර ගණනක්‍රියු 992 - ක්‍රියු 1044
ශ්‍රේණියසේනාධිපති (ක්‍රියු 992 - ක්‍රියු 1014)
චක්‍රවර්තී (ක්‍රියු 1014 - ක්‍රියු 1044)
පියාපළමුවන රාජරාජ
මවවානවන් මහාදේවි හෙවත් ත්‍රිභූවන මහාදේවි
ආගමශායිආගම
අත්සනපළමුවන රාජේන්ද්‍රගේ අත්සන


🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි