ප්‍රවේගය (2015 චිත්‍රපටිය)


2015 වර්ෂයේ දී සිංහල වාණිජ සිනමාවේ හැරවුම් ලක්ශයක් සනිටුහන් කළ මෙම චිත්‍රපටය Real Image ආයතනය වෙනුවෙන් ආර් සදේශ් කුමාර් මහටා විසින් නිෂ්පාදනය කළේ ය. ඩොනල්ඩ් ජයන්ත මහතා විසින් අධ්‍යක්ෂවරයා ලෙස එක්වී ය.වර්තමාන සිංහල සිනමාවේ සිහින කුමාරයා වන හේමාල් රණසිංහ ගේ දෙවන සිනමා නිර්මාණය වන මෙය ඔහුගේ ජනප්‍රියත ම නිර්මාණය යි. ප්‍රධාන ප්‍රතිවීර චරිත දෙකක් පවතින අතර සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී මහතා හා ගජන් කනීශන් ඒ සඳහා පණ පොවයි.

ප්‍රවේගය
අධ්‍යක්‍ෂණයඩොනල්ඩ් ජයන්ත
රචනයමහේෂ් රත්සර මද්දුමාරච්චි
නිශ්පාදනයආර් සදේශ් කුමාර්ශ්‍රීමතී සදේෂ් කුමාර්
රංගන ශිල්පීන්හේමාල් රණසිංහ

උදාරි පෙරේරා

ජැක්සන් ඇන්තනී
සිනෙමාරූපණයවිජය මිල්ටන්
සංස්කරණයඅජිත් රාමනායක
නිකුත්වූ දිනය
  • ජුනි 12, 2015 (2015-06-12)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
පිරිවැයරු ලක්ෂ 48
ආදායමරු ලක්ෂ 760 (දින 45)

රංගනය

  • හේමාල් රණසිංහ - හේමාල් සූරියබණ්ඩාර
  • උදාරි පෙරේරා - උදාරි
  • ජැක්සන් ඇන්තනී - බැන්ඩෝ
  • මහේන්ද්‍ර පෙරේරා - මහේන්
  • පුබුදු චතුරංග - මාලිගාවත්තෙ වසන්ත
  • ජයලත් මනෝරත්න - සරණපාල, හේමාල්ගේ පියා
  • ගජන් කනීෂන් - ජී ජේ
  • ජනිත් වික්‍රමගේ - ජනිත්
  • මොරීන් චාරුනි - හේමාල්ගේ මව
  • භාග්‍යා ගුරුසිංහ - හේමාල්ගේ නංගී
  • ටිරෝන් මයිකල්
  • හේමන්ත ඊරියගම - පොලිස් නිලධාරි
  • සමන් හේමරත්න
  • ඩී.බී. ගංගොඩතැන්න - මෝටර්-සයිකල් අලෙවි නියෝජිත
  • සනත් ගුණතිලක - ගරු රඟපෑම් - රහස් පොලිස් නිලධාරි
  • රන්ජන් රාමනායක - ගරු රඟපෑම් - කාර්‍යාල කළමනාකරු
  • උපේක්ෂා ස්වර්ණමාලි - විශේෂ ප්‍රවිෂ්ට වීම - මල්සරා ගීතයෙන්
  • යුරේනි නොෂිකා - විශේෂ ප්‍රවිෂ්ට වීම - මල්සරා ගීතයෙන්
  • ශ්‍රියන්ත මෙන්ඩිස් - ගරු රඟපෑම්
  • අනුර බණ්ඩාර රාජගුරු - ආරාධිත රඟපෑම්
  • කාවිංග පෙරේරා - කාවිංග
  • නන්දන හෙට්ටිආරච්චි - පොඩ්ඩෙ

ගීතයන්

Untitled
අංකය.ගීතයකාලය
1. "මල්සරා - බාචි සුසාන්, මහේන්ද්‍ර පෙරේරා සහ මේතනී"    
2. "මාගේ ආදරියේ"    
3. "සිහිලළු වූ"    
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය