පූර්ව-යටත් විජිත අප්‍රිකාවේ රාජධානි

විකිමීඩියා ලැයිස්තු ලිපිය

විවිධ භූමි ප්‍රමාණයෙන් සහ ප්‍රභූත්වයෙන් යුතු පූර්ව-යටත් විජිත අප්‍රිකානු රාජධානි ගණනාවක් පැවැතී ඇත:

  • උතුරු අප්‍රිකාවේ යකඩ යුගයට අයත් අධිරාජ්‍යයන්
  • උතුරු අප්‍රිකාවේ මධ්‍යතන (8වන සිට 13වන සියවස දක්වා) ඉස්ලමීය අධිරාජ්‍යයන් (caliphates)
  • මධ්‍යතන සහේලියානු රාජධානි
  • ඉතියෝපියානු අධිරාජ්‍යය අධිරාජ්‍යයක් ලෙසින් සංගණ්‍යත්වයෙන් සැලකෙන්නේ, 13වන සියවසෙහි සිට 20වන සියවස දක්වා, ඉස්ලාමීය අභිභවනයන් හෝ යුරෝපියානු යටත්විජිතවාදයට හෝ නතු නොවී, අවිඡ්ඡින්නව පැවැතීම නිසාය.
  • 15වන සිට 19වන සියවස් දක්වා පැවැති අධිරාජ්‍යයන්.
    • සුඩානයෙහි සහ අප්‍රිකාවෙහි අ‍ඟෙහි පැවැති ඉස්ලමීය සුල්තාන් රාජ්‍යයන්
    • සහේලියානු රාජධානින්ගෙන් අනුප්‍රාප්තී වූ බටහිර අප්‍රිකාවෙහි රාජධානියන්
    • කොංගෝ රාජධානිය සහ මුටාපා අධිරාජ්‍යය වැනි මධ්‍ය හා දක්ෂිණ අප්‍රිකාවෙහි රාජධානි.
පූර්ව-යටත් විජිත රාජ්‍යයන්

ආශ්‍රිත

  • African empires
  • List of current non-sovereign African monarchs
  • List of Nigerian traditional states
  • Monarchies in Africa

මූලාශ්‍ර

භාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය