බ්‍රහ්ම

බ්‍රහ්ම (සැකිල්ල:-en; සංස්කෘත: ब्रह्मा, IAST: Brahmā) හින්දු ත්‍රීමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ.[1] ත්‍රීමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ විෂ්ණු සහ ශිව ය.

බ්‍රහ්ම
මැවුම්කාර දෙවි
බ්‍රහ්ම, පහරි කලාව, ක්‍රි.ව. 1700 පමණ, ඉන්දියාව.
දේවනාගරීब्रह्मा
සංස්කෘත පරිවර්තනයBrahmā
අනුබැඳියත්‍රීමූර්ති, දේව
වාසභවනයමේරු පර්වතයේ බ්‍රහ්මපුර
ආයුධයබ්‍රහ්මාස්ත්‍ර, බ්‍රහ්මශීර්ෂ අස්ත්‍ර, බ්‍රහ්මණ්ඩ අස්ත්‍ර
සංකේතනෙළුම
වල්ලභයන්සරස්වතී සහ ගායත්‍රී
වාහනයහංසයා
tiny globe
ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්‍රහ්මගේ කැටයමක්

මෙහි දැක්වෙන බ්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන බ්‍රහ්මන් සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ්‍රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ.

බ්‍රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත‍්‍රයට අධිපති සරස්වතී දේවියයි. බ‍්‍රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප්‍රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ.

සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බ්‍රහ්ම&oldid=493731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි