බෞද්ධ ඉතිහාසය

(බුද්ධාගමේ කාලරේඛාව වෙතින් යළි-යොමු කරන ලදි)
මෙහි කාලවකවානු පිළිබඳව ඇත්තේ දළ අනුමානයන් සංරක්ෂණය කළ පිටපත 2015-05-08 at the Wayback Machineය.
කාළ පරාසයසිදුවීමවිස්තර
ක්‍රි.පූ. 563ශ්‍රී සිද්ධාර්ථ කුමාරෝප්පත්තියකෝසල ජනපදයේ, ශාක්‍ය හා කෝලිය යන දෙර‍ටේ සංරක්ෂණය කළ පිටපත 2014-10-15 at the Wayback Machine, කපිලවස්තු හා දෙව්දහ නුවර අතර පිහිටි ලුම්බිණි සල් උයනේදී.
ක්‍රි.පූ. 535මහාභිනිෂ්ක්‍රමණයවයස අවුරදු 29 දී.
ක්‍රි.පූ. 528සම්මා සම්බුද්ධත්වයවයස අවුරදු 35 දී. මගධ රාජධානියට අයත් ගයා පෙදෙසේ නේරංජනා නදී තිරය අසල පිහිටි ශ්‍රී මහා බෝධිමූලයේදී.
ක්‍රි.පූ.6 වන සියවස සිට ඉදිරියටධම්ම චාරිකා“චරථ භික්ඛවේ චාරිකං - බහුජනහිතාය...“ අනුව ශ්‍රාවකයන් වහන්සේලා ලොව පුරා “සුබ ආරංචිය“ දේශනා කිරීමට විවිධ මං පෙත් අනුව ගියෝය. උදා.මක්කම යෝනකපුරය, සුනාපරන්තය.., අභිධර්‍මදේශනා,වාද-සංවාද,සංගායනා,සේද මාවත.
අතර කාළයේදීලංකාගමනයබු.ව. ~7 දී මහිඅංගනය, නාගදීපය, කැළණිය හා සමණ්ත කූටය[1] දිවාගුහාව, දීගවාපීය,..
ක්‍රි.පු. 543 - 504විජයාවතරණයයක්ෂ, දේව, නාග - හෙළ රාජධානිය. ගිරිහඬුසෑය, එකලතිබූ නිවාස
ක්‍රි.පූ. 483මහා පරිනිර්වානයවයස අවුරදු 80 දී.
ක්‍රි.පූ. 4831 වන ධර්‍ම සංගායනාව[2]පිරිනිවී තෙමසක් ගතවී, මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් මගද ජනපදයේ රජගහනුවරදී අජාසත් රජ අනුග්‍රහය. ධර්‍මය නිකාය 5 කට බෙදා භාණක පරපුරට පැවරීම.
ක්‍රි.පූ. 427නාලන්දා විශ්වවිද්‍යාලය
ක්‍රි.පූ.3862 වන ධර්‍ම සංගායනාවපිරිනිවී වර්‍ෂ 100 කින්, (බු.ව. 90-118 අතරදී), සබ්බකාමී මහරහතන් වහන්සේ ප්‍රධානව කාලාශෝක රජසමය, අකප්පිය දශ වස්තූව මත - ස්ථවිරවාද හා මහාසංගික නිකායන් බිහිවීම. පරිවාර, අභිධර්‍ම ප්‍රකරණ 6, පටිසම්භිදාමග්ග, නිද්දේස හා ජාතක යන කොටස් සැකසීම. (දීපවංශය පරිදි)
ක්‍රි.පූ. 399-470සොක්‍රටීස් පඬිවරයාග්‍රීසියේ ජීවත්වූ  ප්‍රසිද්ධ දාර්ශනිකයෙකි. සේද මාවත ඔස්සේ බුදුදහමේ ආභාෂය ලැබී ඇතැයි සැලකේ.
ක්‍රි.පූ.377අනුරාධපුර රාජධානියශ්‍රී ලාංකික පණ්ඩුකාභය රජ රට එක්සේසත් කිරීම.
ක්‍රි.පු. 321මෞර්ය රාජ වංශයමගධ නන්ද රාජවංශය, හා ග්‍රීක ඇලෙක්සැන්ඩර් ආක්‍රමණ චන්ද්‍රගුප්ත මෟර්ය විසින් පැරදවීම. කෙෙටිල්‍ය අර්ථශාස්ත්‍ර උපෙදස්, පාඨලීපුත්‍ර අගනගරය මෞර්ය්‍ය අධිරාජ්‍යය,.ග්‍රීක තානාපති මෙගස්තීනස් හා හෙලන්කුමරිය.
ක්‍රි.පූ. 2503 වන ධර්‍ම සංගායනාව[2]බු.ව. 235 දී, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධාන[3][2] කථාවත්ථුපකරණය සැකසීම. ථෙරවදී (විභජ්ජවාදී) පාලි ත්‍රිපිටක වර්‍ගකරණය. ධර්‍මාෙශෝක මහරජ තුමාගේ අනුග්‍රහයෙන්.(අශෝක අධිරාජ්‍යය කි.පු 304 - 232)
ක්‍රි.පූ. 250-220අශෝක ධර්‍මදූත සේවාවතම්බපණ්ණිය, යෝනක පුරය(ඉපිරස් -වර්තමාන ග්‍රීසිය සහ ඇල්බේනියාව), සෙලෙයුසිඩ් අධිරාජ්‍යය (වර්තමාන මධ්‍යම ආසියාව), ඊජිප්තුව, සයිරන් (වර්තමාන ලිබියාව), ස්වර්ණභූමිය(තායිලන්තය/මියැන්මාර්) ඇතුලු සියලු රටවලට.
~ ක්‍රි.පූ. 250 ~මහින්දාගමනයසාංචියෙන් මිස්සකපව්වට, සසුනපිහිටුවීම. හෙල අටුවා සැකසීම - ශ්‍රී ලංකාවේදී,

සංඝමිත්තාගමණය, ශ්‍රී මහා බෝධි රෝපනය. මහාවිහාරය, සිතුල්පව්ව. දඹුල්ල ලෙන් විහාරය.

ක්‍රි. පූ. 307–267හත්ථිකුච්චි විහාරයදේවානම්පියතිස්ස රජ, අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් යුත් ගිරි ලිපි
ක්‍රි.පූ. 180Greco-BuddhismIndo-Greek Kingdom
ක්‍රි.පූ. 175~සිතුල්පව්වරුහුණු රට රජ පැමිණ රට කරවූ කාවන්තිස්ස රජතුමා දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩමවාගෙන සත්දිනක් උත්සව පවත්වා සිතුල්පව්ව සඟ සතු කර පූජා කළ බවද කියැවේ.
ක්‍රි.පු.161- 137රුවන්වැලි මහා සෑයදුටුගැමුණු මහරජු (බු.ව. 407 ), (ග්‍රීක යවන) භික්ෂුන් 30000 ක් වැඩමවීම.[4]
ක්‍රි.පූ. 150මිලිදු හා නාගසේන හිමිසංවාදය - මිලින්ද ප්‍රඤ්හ විවාදය.
ක්‍රි.පූ 120චීනයට බුදුදහමහදුන්වාදීම - සේද මාර්‍ගය ඔස්සේ? බෙයියු පන්සල (සුළු චීන: 北岳庙)
ක්‍රි.පූ. 29-17පෙලදහම ග්‍රන්ථාරූඩය(4 වන සංගායනාව) - බු.ව. 440දී - වට්ටගාමිණී (වලගම්බා) රාජ්‍ය සමය. මාතලේ අලු ලෙනේදී -අලුවිහාරේදී
ක්‍රි.පූ. 2 සිටචීනයේ බුදුදහමපැතිරීම
ක්‍රි.ව. 1-67සද්ධර්‍මපුණ්ඩරීක සූත්‍රයසම්පාදනය හා පැතිරීම, කාෂ්‍යප ධර්මරක්ෂ හිමි.
ක්‍රි.ව. 78 -1014 වන සංගායනාවකුෂාණ කණිෂ්ක රාජසමය, ජලන්දරයදී. ගන්ධාර - හෙලන්තික බුදුසමය.
ක්‍රි.ව. 80 - 150අශ්වඝෝශ හිමිසෞන්දරානන්ද බුද්ද චරිත කාව්‍ය
ක්‍රි.ව. 114 - 136පත්තිනි දේවී වන්දනාවපළමුවෙනි ගජබාහු (ගාමිණී අභය) යුගයේදී, (ඊජිප්තු ටොලමි යුගය)
ක්‍රි.ව. 150- 250නාගර්ජුන හිමිමාධ්‍යමික නිකාය. ප්‍රඥාපාරමිතා සූත්‍රය.
ක්‍රි.ව. 296චීන ග්‍රන්තාරූඩයපාලි හා සංස්කෘත ත්‍රිපිටක ග්‍රන්ථ චීනබසට පරිවර්‍තනය කිරීම.
ක්‍රි.ව.372කොරියාවටචීනයෙන් ධර්‍මය ප්‍රචාරය වීම.
3 වන සියවසදන්ත ධාතුව වැඩමවීමකාලිංග (ඔඩ්ඩි) පාලක ගුහාශිව රජුගේ පුතා දන්තකුමරු සහ දියණිය හේමමාලී කුමරිය දන්ත ධාතුව අනුරාධපුරයට වැඩම කරවා මහා මේඝ වනයේ මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද බව සිංහල ග්‍රන්ථයක් වූ දළදා සිරිතෙහි සඳහන් වේ
3 -4 වන සියවසදීපවංශයරචනා කිරීම
ක්‍රි.ව.320 - 467නාලන්දා විශ්ව විද්‍යාලය'පා හියං' දේශාටනය
5 වන සියවසදඹුලු ස්ථූපයනිර්මාණය
ක්‍රි:ව: 470 -සීගිරියධාතුසේන රජ ද්‍රවිඩආක්‍රමණිකයන් පැරදවා කලාවැව කරවීය. කාශ්‍යප කුමරු සීගිරි බලකොටුව නිර්මානය.
මහාවංශයවංශ කතා, පුරාවෘත්ත එක් කිරීම හා තනි ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කිරීම මහාථෙර මහානාම හිමි.
5 වන සියවසඅටුවා පරිවර්‍තනයබු.ව. 953-975 මහානාම රජ යුගයේදී අනුරාධපුර මහාවිහාරයේදී, බුද්ධඝෝෂ හිමි ප්‍රමුඛව හෙළ අටුවා ඇසුරෙන් පාළි අටුවා ග්‍රන්ථ සැකසීම. විසුද්ධිමගග ග්‍රන්තය.
ක්‍රි.ව. 464බුද්ධබද්‍ර හිමි.චීන ෂැඹලින් විහාරය
ක්‍රි.ව. 527බෝධිධර්ම හිමි.චීන ධර්මප්‍රචාරය, ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ( ක්‍රි.ව. 618–907)
7 වන සියවසටිබෙටයධර්මය හදුන්වාදීම
8 වන සියවසසිකීමය හා භූතානයටධර්මය හදුන්වාදීම
ක්‍රි.ව. 760බොරොබදූර්විහාරය නිර්‍මනය - ඉන්දුනීසියාව
6-9 සියවස්පල්ලව බලපෑමඅනුරාධපුරය පිරිහීමකට ලක් වීම.
8 වන සියවසමහායාන බලපෑමහින්දු මාතෘ දෙවඟනක්ව සිට ඇති තාරා, පසුව බුද්ධාගම තුල නව භූමිකාවක් සඳහා ප්‍රතිනිර්මාණය කර ඇත.
ක්‍රි.ව.971-983චීන ත්‍රිපිටක මුද්‍රණයසුං රාජ සමය, ලී පුවරු 130,000 ක් මගින්.
9 වන සියවසබොරෝබුදූර්මහායාන බෞද්ධ චෛත්‍යය සංකීර්ණයකි.
ක්‍රි.ව.1070-1110පොළොන්නරුව පිහිටවීමපළමු වන විජයබාහු රජු, නිකාය සමගිය. ගල්විහාරය
ක්‍රි.ව.1044-1077බුරුමයටඋපසම්පදාව - ශ්‍රී ලංකාවෙන් බුරුමයට පොලොන්නරු යුගය.
ක්‍රි.ව. 1057තායිලන්තයටශ්‍රී ලංකාවෙන් උපසම්පදාව ගෙනයෑම
ක්‍රි.ට. 1070පැගනයටශ්‍රී ලංකාවෙන් උපසම්පදාව ගෙනයෑම
ක්‍රි.ව.1167-1183පාණ්ඩ්‍ය යුද්ධයපරාක්‍රමබාහු රජුගේ හමුදාපති වූ ලංකාපුර රාමේෂ්වරම් අල්ලා ගත්තේය. පරාක්‍රම නම් බල කොටුවක් සාදා අවුරුදු 30 කට හෝ ඊටත් වැඩි කාලයක් තිස්සේ සිංහලයන්ගේ පාලනය යටතේ තැබුවේය.
ක්‍රි.ව. 1215–1236කාලිංග මාඝ ආක්‍රමණයරටේ පිරිහෙමින් තිබු දේශීය පාලනය ආක්‍රමණයෙන් පසුවද ශත වර්ෂ 3 ක පමණ කාලයක් අරාජිකව මෙන් පැවැතුණේය.
ක්‍රි.ව. 1236කාන්චිපුරමටකාම්බෝජයට ශ්‍රී ලංකාවෙන් උපසම්පදාව ගෙනයෑම.
ක්‍රි.ව.1232-1272දඹදෙණි යුගය

පූජාවලිය

විසුද්ධි මාර්ග සන්නය, කව් සිළුමිණ, සද්ධර්ම රත්නාවලිය, භෙසජ්ජ මඤ්ජුසාව, සිංහල ථූප වංශය, සමන්ත කූට වර්ණනාව, පූජාවලිය, සිදත් සඟරාව හා එළු සඳෙස් ලකුණ දඹදෙණි යුගයේ බිහි වූ ග්‍රන්ථ කිහිපයෙකි.
12 වන සියවසජපානයටසෙන් නිකාය ආරම්භය.
ක්‍රි.ව.1302-1326සිංහල ජාතක පොතකුරුණෑගල යුගයේ හතරවන පරාක්‍රමබාහු රජු විසින් පාලි ජාතක අටුවා ඇසුරෙන් ලියන ලද්දක් සේ චූලවංශයේ සැලකෙයි.
ක්‍රි.ව.1391-1474පලමු දළයි ලාමාටිබෙටය
ක්‍රි.ව.1405-1431චීන ආක්‍රමණඅද්මිරල් සෙන් හූ ගේ මුහුදු ගවේශන
ක්‍රි.ව.1415-1489ලෝ වැඩ සඟරාව,බුදුගුණාලංකාරය, සංදේශ කාව්‍ය, කෝට්ටේ යුගය- යුරොපා ආක්‍රමණ, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
ක්‍රි.ව. 1753~සියම් නිකාය පිහිටුවීමතායිලන්තයෙන් උපසම්පදාව රැගෙන ඒම. මහසාමි තනතුර. ශ්‍රී දළඳා මාළිගාව
ක්‍රි.ව.1827-1911විදුදය පිරිවෙනආරම්බ කිරිම හික්කඩූවේ ශ්‍රි සුමංගල නාහිමි, දිවයින පුරා ශාඛා 46 ක් දක්වා වය්‍යාප්ත විය. 1886 දී කොලඹ ආනන්ද විදය්‍යාලය බිහිකිරිමෙ පුරොගාමි මෙහෙවර. මහා බොධි සමාගමෙහි ප්‍රකාශනයක්වු "සිංහල බෞද්ධයා" පත්‍රයෙහි කටයුතු.
ක්‍රි.ව. 1880අමෙරිකාවට/යුරෝපයටඕල්කොට් තුමා සහ බලවට්ස්කි මැතිනිය තිසරණ යාම.
ක්‍රි.ව. 18795 වන සංගායනාවමණ්ඩලේ නුවර
ක්‍රි.ව. 1893ලෝක ආගම් සමුලුවඅනගාරික ධර්‍මපාල තුමා ගේ සහභාගිත්වය.
ක්‍රි.ව. 1896ලුම්බිණිය හදුනාගැනීමඅශෝක කුලුණ සොයාගැනීම.
ක්‍රි.ව. 1949මහාබෝධි විහාරයබුද්ධගයාව නැවත බෞද්ධ අයිතියට තහවුරුවීම
ක්‍රි.ව. 1950WFBලෝක බෞද්ධ සම්මේලනය.
ක්‍රි.ව. 19546 වන ධර්‍ම සංගායනාවබු.ව. 2500 සම්බුද්ධ ජයන්තිය - ඡට්ට ධර්‍ම සංගායනාව. බුරුම අගමැති ඌ නූ මැතිතුමා අනුග්‍රහයෙන්
ක්‍රි.ව. 1980බුද්ධගයාගම - ඉන්දියාවශ්‍රී ලංකා ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් - දළඳා මැදුර රන්වියන, මාලිගාවිල පිලිම ප්‍රතිසංස්කරනය
2010 -සඳ හිරු සෑයශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ආඥාදායකත්වයෙන්, 30 අවුරුදු දෙමළ කොටි (LTTE) ත්‍රස්තවාදය පැරදවීමේ ත්‍රිවිධහමුදා ජයග්‍රහණය සැමරීම පිණිස.
2015 -Internetසරල (ඉංග්‍රීසි) ජ්‍යත්‍යන්තර ධර්ම සාකච්ඡා මණ්ඩපය ත්‍රිපිටක අධ්‍යයන(ඉංග්‍රීසි) ත්‍රිපිටකය

වැඩි විස්තර සඳහා මේවාත් බලන්න

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බෞද්ධ_ඉතිහාසය&oldid=592761" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි