මරියානා අගාධය

ලොව ගැඹුරැම අගාඞයයි

142°12′E / 11.350°N 142.200°E / 11.350; 142.200

මරියානා අගාධය හෝ මරියානාස් අගාධය[2] යනු ලෝකයේ සාගරයන්හී ගැඹුරුතම කොටසයි. බටහිර ශාන්තිකර සාගරයෙහි එය පිහිටා ඇත්තේ, මරියානා දූපත් වලට නැගෙනහිර දෙසට වන්නටය. අගාධය 2,550 කිලෝමීටර (1,580 mi) පමණ දිගු වන අතර දළ වශයෙන් එහි පළල වන්නේ 69 කිලෝමීටර (43 සැතපුම්) ක් පමණි. ගැඹුරුතම කොටස 11.03 කිලෝමීටර (6.85 සැතපුම්) යැයි එක් වරක් පමණත් සිදු කල සමහරක් මිනුම් ඇසුරෙන් ප්‍රකාශ කෙරුනත් [3] එහි දකුණු දිශා කෙලවරෙහි, පතුලෙහි පිහිටි ඇලි-හැඩැති කුඩා නිම්නයක් වන චැලෙන්ජර් ඩීප් හිදී, එහි උපරිම-ගැඹුර වන 10.91 කිලෝමීටර (6.78 සැත) (35,800 අඩි) පමණ ප්‍රමාණය වාර්තා වී ඇත[4].

මරියානා අගාධයෙහි පිහිටුම.
මරියානා අගාධයේ හරස් කඩ.
මරියානා අගාධයේ පතුලට ප්‍රථමයෙන්ම ගමන් ගත් මිනිසුන් සහිත වාහනය.[1]

සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මරියානා_අගාධය&oldid=479408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි