රසායනික ප්‍රතික්‍රියා

රසායනික ප්‍රතික්‍රියාවක් යනු සෑම විටම යොදාගන්නා රසායන ද්‍රව්‍යයේ වෙනස්වීමක් පෙන්වීමකි. ප්‍රතික්‍රියාව සඳහා සහභාගීවන රසායන ද්‍රව්‍ය නැතිනම් රසායන ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියක ලෙස හඳුන්වයි. රසායනික ප්‍රතික්‍රියාවක් සාමාන්‍යයෙන් හදුනාගනු ලබන්නේ රසායනිකව ප්‍රතික්‍රියකවලවන වෙනස්වීම මගිනි. එමෙන්ම එහදී ප්‍රතික්‍රියාවෙන් පසුව එය අවසන් ඵලය වශයෙන්, එය සෑම විටම ප්‍රතික්‍රියකවලට වඩා වෙනස් වූ ප්‍රතිඵල ලබාදේ. රසායනික ප්‍රතික්‍රියාවක් යනු සචල ඉලෙක්ට්‍රෝන ඉවත් වීම හා සම්බන්ධ වීම හරහා වන බන්ධන සෑදීමේ හා කැඩීමේ ක්‍රියාවලියයි. මෙම මතය භාවිතයෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී මුලද්‍රව්‍ය අංශු වෙනත් අංශු බවට හැරවීම ද පැහැදිලි කරගත හැක.

Vapors of hydrogen chloride in a beaker and ammonia in a test tube meet to form a cloud of a new substance, ammonium chloride

රසායනික සංස්ලේෂණයෙන්හි දී අපට අවශ්‍ය ප්‍රතිඵලයන් ලබා ගැනීම සදහා එකිනෙක වෙනස් වූ ප්‍රතික්‍රියකවල එකතූන් යොදාගනී. ජෛව රසායන විද්‍යාවේදී සෛල තුළ ප්‍රතික්‍රියා කිරීමට නොහැකි තත්වයකදී වුව ද සෛල තුළදී සංස්ලේෂණ ක්‍රියාව එන්සයිම මගින් උත්ප්‍රේරණය කොට පරිවෘත්තීය ක්‍රියාවලීන් ඔස්සේ ප්‍රතික්‍රියාව සිදු කරයි.



🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි