ලා නිනා

'ලා නිනෝ යනු දේශගුණික විපර්යාසයකි. මෙය ප්‍රති එල් නිනෝ වශයෙන් ද හඳුන්වයි, මෙම තත්ත්වයේදී සිදුවන්නේ ලොව විශාලතම සාගරය වන ශාන්තිකර සාගරයේ (පැසිපික් සාගරයේ) නිවර්තන කොටසේ බටහිර ප්‍රදේශවල අසාමාන්‍ය පරිදි උණුසුම් තත්ත්වයක්‌ ඇතිවීමත්, නැගෙනහිර ප්‍රදේශවල අසාමාන්‍ය ලෙස සිසිල් තත්ත්වයක්‌ ඇතිවීමත්ය.

ල නිනා තත්ත්වය
2007 නොවැම්බ‍්ර් ලා නිනා තත්වයන් පෙන්වන මුහුදු මතුපිට උෂ්නත්ව විපරියාස

මෙය ආසන්න ලෙස සෑම වසර 5 කට වරක් නිවර්තන කලාපීය පැසිෆික් සාගර මතුපිටෙහි සිදු වේ යයි පැවසෙන දේශගුණ විපර්යාස තත්වයකි. මෙහිදී සිදුවන විපර්යාසයේ ආවේනික ලක්ෂණය නම් එකී සාගර මතුපිට උශ්නත්වය අසාමාන්‍ය ලෙස විචලන වීමයි. මෙසේ උෂ්නත්වය ඉහළ සහ පහල යාම "එල් නිනෝ" සහ "ලා නිනා" ලෙසින් පිලිවෙලින් හඳුන්වයි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ලා_නිනා&oldid=497242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි