විකිපීඩියා:පුද්ගලයින්ට පහරදීම් නොකරන්න

විකිපීඩියාවේ කිසිම තැනක පුද්ගලයින්ට පහරදීම් නොකරන්න. අන්තර්ගතයන් ගැන මිස දායකයන් ගැන ප්‍රකාශන නොකරන්න. පුද්ගලයින්ට පහරදීම් නිසා විකිපීීීඩියා ප්‍රජාව හිංසනයට පත්වන අතර හොඳ විශ්වකෝෂයක් නිර්මාණය කිරීමට අවැසි අන්‍යෝන්‍ය සහයෝගිතාවටද හානිකරය.

පුද්ගලයින්ට පහරදීම් ලෙස සැලකෙන්නේ මොනවාද

  • වෙනත් දායකයෙකුට හෝ දායක සමූහයකට විරුද්ධව අපහාසාත්මක විශේෂණපද භාවිතය.
  • සංස්කාරකයන් කුප්‍රකට පුද්ගලයන්ට සමකිරීම
  • සාක්ෂි වලින් තොරව පුද්ගලයෙකුගේ හැසිරීම ගැන අපවාදකිරීම
  • තර්ජනය කිරීම්

පුද්ගලයින්ට පහරදීම් වලට ප්‍රතිචාර දැක්වීම

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි