ශෙරිල් සැන්ඩ්බර්ග්
ෂෙරිල් කාරා සැන්ඩ්බර්ග් (/ sændbərɡ /; අගෝස්තු 28, 1969 උපත ලද) [4] ඇමරිකානු තාක්ෂණය විධායක නිළධාරිනියකසහ ගත්කතුවරයෙකු වේ. ඇය ෆේස්බුක් සමාගමේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ Leanin.org නිර්මාතෘ (Leanin පදනම ලෙසද හඳුන්වයි) වේ. 2012 ජූනි මස දී, ඇය, ෆේස්බුක් හි අධ්‍යක්ශක මණ්ඩලයට තේරී පත් වුනේ එම තනතුරට පත් වූ පළමු කාන්තාව බවට පත් වෙමිනි. ඇය ෆේස්බුක් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සම්බන්ධ වීමට පෙර, ගූගල් ආයතනයේ ඔන්ලයින් විකුණුම් සහ මෙහෙයුම් උප සභාපති ලෙස ක්‍රියාකර තිබේ
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි