ෂර්ලොක් (රූපවාහිනී කථාමාලාව)

ෂර්ලොක් යනු බ්‍රිතාන්‍ය රුපවාහිනී ටෙලිනාට්‍යකි.එය සර් ආතර් කොනන් ඩොයිල් රහස් පරිෂක කතා පෙළ පදනම් වූ වර්තමානයට ගැළපෙන අයුරින් නවීකරණය වූ කතා පෙළකි. එහි ප්‍රධාන නළු බෙනඩික් කම්බර්බැජ් ෂර්ලොක් හෝම්ස් ලෙසින්ද,මාර්ටින් ෆ්‍රිමන් දොස්තර ජෝන් වොට්සන් සඳහා ද රංගනයෙන් පණ පොවයි.මේ වන විට ටෙලිනාට්‍යයේ කථාංග හයක් විකාශය කොට ඇති අතර ඒ එක් කතා මාලාවකට කතා තුන බැගිනි.එහි මුල්ම කථාංග තුන 2010 වර්ෂයේදී විකාශය කෙරිණි.දෙවන කතා මාලාවේ විකාශය 2012 දී අවසන් විය.එහි තුන්වන කතා මාලාවේ රුගත කිරීම් 2013 මාර්තු මස ආරම්භ කෙරුනු අතර මේ වන විට මෙම ටෙලිනාට්‍යය රටවල් 180 වඩා වැඩි ගණනක විකිණී තිබේ.

ෂර්ලොක් ටෙලිනාට්‍ය
ගොනුව:Sherlock titlecard.jpg
පෝස්ටරය
ප්‍රභේදයඅපරාධ
කථාංග ගණන(කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
  • Mark Gatiss
  • Steven Moffat
  • Beryl Vertue
  • Rebecca Eaton Masterpiece
  • Bethan Jones BBC
  • Sue Vertue
ප්‍රචාරණය
රූප ආකෘතිය576i
1080i (HDTV)
ශබ්ද ආකෘතියස්ටීරියෝ තාක්ෂණය
මුල් ධාවනය25 ජූලි 2010 (2010-07-25) – වත්මන්
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය