ෂියා රාජවංශය

“මහා ඉතිහාසඥයාගේ වාර්තා” හා “බැම්බු ඇනැල්ස්” නම් වාර්තා වලට අනුව පුරාණ චීන ඉතිහාසයේ මුල්ම රාජ වංශය ක්සියා රාජ වංශයයි (ක්‍රි.පු. 2100 – 1600). එහි රාජ වංශයේ සත්‍ය තත්ත්වය සමග කිසියම් නොගැලපීමක් තිබෙනවා වුවද පුරා විදයාත්මක වශයෙන්ද සාක්ෂාත් වු සත්ය යයි. ඉතිහාස වාර්තා වලට අනුව එම රාජය වංශය ආරම්බ වුයේ රජවරු තිදෙනා හා අදිරාජය වරු 5 දෙනා සමග වන අතර රාජංශය ඉදිරියට ගෙනයාම ෂැන්ක් රාජ්ය වංශය ඊට පසුව කරන ලදී.

Xia

𗴂
ආ. 2070 BC (according to Xia–Shang–Zhou Chronology Project)–ආ. 1600 BC
Proposed location of the Xia dynasty
Proposed location of the Xia dynasty
අගනුවර
  • Anyi (安邑) (during Yu the Great's reign)
  • Yangcheng
  • Zhenxun (from Tai Kang's reign)
  • Shangqiu (from Xiang of Xia)
රජයMonarchy
King 
• ?
Yu the Great (First and former)
• ?
Jie of Xia (Last)
ඉතිහාසය 
• Established
ආ. 2070 BC (according to Xia–Shang–Zhou Chronology Project)
• අහෝසි කළේ
ආ. 1600 BC
Preceded by
Succeeded by
Three Sovereigns and Five Emperors
Shang dynasty
වර්තමානයේ මෙය අයත් වන්නේChina
Xia
Chinese
Hanyu PinyinXià

ඉතිහාසයනිළ ඉතිහාසයට අනුව ක්ෂියා රාජ වංශය පිහිටු වන ලද්දේ ශන්තම සිංහාසනය තම ඇමති වු යුගේ කැමැත්තට අතහැරීම නිසාවෙනි. ෂන් ඔහුව සැලකුවේ සර්ව සම්පුර්ණ සිවිල් සේවකයෙකු හැටියටය. ගං වතුර ගැලු අවස්ථාවක සියළුම ගංඟා හරහා ඇළ මාර්ග තනා එය පාලනය කිරීම නිසා යු හට තම ජනතාවගේ ප්රසාදය දිනා ගත හැකි විය. ඔහු තම මරණයට මොහොතකට පෙර තම බලය සුදුස්සකුට පවරනවා වෙනුවට තම පුත්ර ක්වු හට පැවරුවේ රාජය වංශික නීතිය හෙවත් ප්රවේණි ක්රමයට අනුවයි. මේ නිසා ක්ෂියා රාජය වංශය තම පරම්පරාව රජ කරවන කාලයක් උදාවිය.

පුර්ව චීන ඉතිහාසයේ කියවෙන ස්කෙප්ටිකල් පාසැල ක්රි . ව 1920 දී ශු ජිගූං විසින් ආරම්බ කරන ලද අතර ඒ තුලින් චීනයේ මුල්ම උගතුන් කණ්ඩායම බිහිවිය. මේ සමගම පරම්පරාගත කතන්දරයට ප්රශ්න එල්ල විය. “ කල්ගත වන විට පුර්ණ චීන ඉතිහාස කතාව නැවත නැවතත් පරම් පරා ගණනකට කියා තිබු එකක් බවට පත් විය.” යුන් කුවෙන්ලි රාජ්ය වංශ 3 නේ කාල නිර්ණ විග්රහය පැහැදිලි කිරීම ගැන පල කළ අදහස පුරාවිදයාත්මක සමීක්ෂණයන්ට එරෙහිව ඓතිහාසික සමීක්ෂණ සාක්ෂි වල විධාරණය සමග සම්පාත වේ. විශේෂයෙන් “පුරාවිද්යාත්මක අර්ලිට වු සංස්කෘතිය යනු ඓතිහාසික ශියාර් රාජ වංශය වේ.” යන ප්රකාශය ඒ බව සනාථ කරයි. “ මුල් ශිෂ්ඨාචාර වල පුරා විදයාත්මක කාල වකවානු හා ඓතිහාසික වකවානු සාසදීම යන්න සියළුම වර්ෂ ක්රමානුගත අධ්යයනයන්ට අභියෝගයකි.” රාජ වංශ ක්රමයේ සම්ප්රදායික චීන ලේකන වලට අනුව එය සිදු වුයේ චීන ශිෂ්ටාචාරය කාරුණික සිවිල් ආණ්ඩුවක් සහ නීති උල්ලංගන වලට ලේකන වලට අනුව එය සිදු වුයේ චීන ශිෂ්ඨාචාරය කාරුණික සිවිල් ආණ්ඩුවක් හා නීති උල්ලංගන වලට දැඩි දඩුවම් පමුණුවන ආණ්ඩුවක් ලෙස දියුණු වට පත්වු විටයි. එතැන් සිට චීන නීති සංග්රහය ක්රියාත්මක වීමට පටන් ගෙන ඇත.

අවසන් පාලකයා වු ජීන් දුෂිත රජයක් හැටියට සැලකෙයි. නැගෙන හිර ෂැන්ක් ජනතාවගේ පාලකයා වු ටෑන්ක් අතින් ජී පරාජයට පත්විය.


ආශ්‍රිත ලිපි

  • Erlitou culture
  • List of Neolithic cultures of China
    • Longshan culture
    • Baodun culture
    • Shijiahe culture
    • Yueshi culture

මූලාශ්‍ර

උපහරණ

භාහිර සබැඳි

  • Translated by Allen, Herbert J. "Ssŭma Ch'ien's Historical Records, Chapter II – The Hsia Dynasty". Journal of the Royal Asiatic Society. 27 (1): 93–110. 1895. doi:10.1017/S0035869X00022784. S2CID 250351018.
  • "The Annals of the Bamboo Books: The Dynasty of Hea". The Chinese Classics, volume 3, part 1. Translated by Legge, James. 1865. pp. 117–127.
පූර්වප්‍රාප්තිකයා
Three Sovereigns and Five Emperors
Dynasties in Chinese history
2070–1600 BC
අනුප්‍රාප්තික
Shang dynasty
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ෂියා_රාජවංශය&oldid=594492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි