ෂු හන්

තුන් රාජධානි යුගයේ පැවති පැරණි චීන රාජ්‍යය

හන් (漢; 221–263), හෙවත් ඉතිහාස ලේඛන තුළ ෂු හන් (蜀漢; කෙටියෙන් ෂු ලෙස ද දැක්වේ; [ʂù xân] ( අසන්න)) නැතහොත් ජි හන් (季漢), ‍යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ තුන් රාජධානි යුගයේ (220-280) පැවති ප්‍රධාන රාජ්‍ය ත්‍රිත්වය අතුරින් එකකි.මෙම රාජ්‍ය ම්‍ය පිහිටා තිබූයේ වර්තමාන හන්චොං, සිචුවාන්, චොංචිං, යුනාන්, ගුයිචෞ, සහ උතුරු ගුවාංෂි යන ප්‍රදේශවලට අයත් භූමියේ ය. "ෂු" රාජ්‍යයේ නාමයට පාදක වූ එයට පෙර පැවති පුරාතන ෂු රාජ්‍යය ද පිහිටා තිබූයේ දළ වශයෙන් මෙම භූමියේම ය.

හන්
221–263
ෂු හන් රාජ්‍යයට අයට්ග් භූමිය (ලා රෝස පැහැයෙන්), ක්‍රි.ව. 262 දී.
ෂු හන් රාජ්‍යයට අයට්ග් භූමිය (ලා රෝස පැහැයෙන්), ක්‍රි.ව. 262 දී.
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවරචෙංදු
පොදු භාෂා(ව)බා-ෂු චීන
ආගම
තාඕ ආගම, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම
රජයරාජාණ්ඩුව
අධිරාජ 
• 221–223
ලියු බෙයි
• 223–263
ලියු ෂාන්
Historical eraතුන් රාජධානි
• Established
221
• වෙයි විසින් ෂු යටත් කරගැනීම
263
ජනගහණය
• 221[1]
900,000
• 263[1]
1,082,000
ව්‍යවහාර මුදලචීන කාසි, චීන මුදල්
Preceded by
Succeeded by
නැගෙනහිර හන්
චාඕ වෙයි
වර්තමානයේ මෙය අයත් වන්නේචීනය
මියන්මාරය
ෂු හන්
සම්ප්‍රදායික චීන蜀漢
සරලීකෘත චීන අක්ෂර蜀汉
හන්‍යු පින්යින්Shǔ Hàn

සටහන්

සැකිල්ල:People of Shuසැකිල්ල:Sichuan topics

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ෂු_හන්&oldid=473918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි