සංකීර්ණ විශ්ලේෂණය

සංකීර්ණ විශ්ලේෂණය යනු සංකීර්ණ සංඛ්‍යා ශ්‍රිත අන්වේෂණයට අදාල ගණිත විෂයෙහි ශාඛාව වේ. මෙය අතීතයේ දී සංකීර්ණ විචලතා ශ්‍රිතවාදය ලෙස ද හඳුන්වන ලදී. මෙය භෞතික විද්‍යාව , ව්‍යවහාරික ගණිතය සහ සංඛ්‍යාවාදය වැනි විවිධ ගණිතමය විෂය පථයන්හිදී යොදා ගැනේ.

f(x) = (x2-1) (x-2-i)2 / (x2 + 2 +2i) ශ්‍රිතයේ ප්‍රස්ථාරය පහත දැක්වේ. එහි පැහැය මගින් ශ්‍රිත විස්ථාරය සහ පැහැයේ තද හෝ ලා බව මගින් ශ්‍රිතයේ විශාලත්වය නිරූපිතයි.

සංකීර්ණ විෂ්ලෙෂණය , සංකීර්ණ විචල්‍යයන්හි විශ්ලේෂ ශ්‍රිතයන්ට අදාලව වඩාත් වැදගත් වේ. මෙවැනි ශ්‍රිත ප්‍රධාන කාණ්ඩ 2කි. එනම් සවිධි ශ්‍රිත හා භාග රූප ශ්‍රිත වේ. ඕනෑම විශ්ලේෂ ශ්‍රිතය තාත්වික හා අතාත්වික කොටස් ලප්ලාස් සමීකරණය සපුරාලිය යුතු බැවින් භෞතික විද්‍යාත්මක ද්විමාන ගැටළු සදහා සංකීර්ණ විශ්ලේෂණය බහුලව යොද‍ාගැනේ.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි