සබ්මැරීන

සබ්මැරීනයක් හෙවත් කුමුදුවක්[1] යනු ජල ප්‍රවාහන යාත්‍රාවකි.මෙයට දිය යටදී නිදහසේ ක්‍රියා කළ හැකිය. සබ්මර්සිබ්ලයක ඇති සීමිත ක්‍රියාවලට වඩා වෙනස් ක්‍රියාවලියක් මෙහි අන්තර්ගත වේ.සබ්මැරීනය යන වචනය බොහෝ විට යෙදෙන්නේ විශාල ස්වයංපාලක මිනිසුන් ගමන් කරන යාත්‍රාවකටයි. කෙසේ වුවත් ඓතිහාසිකව හෝ අනියම් ලෙස සම්බැරීනය යන්න කුඩා හෝ මධ්‍ය ප්‍රමාණයේ යාත්‍රාවන්ට,දුරස්ථ පාලක වාහනයන්ට,රොබෝවන්ට ද යෙදිය හැකිය.සබ්මැරීන යන වචනයට ඇත්තේ නාම විශේෂණ අර්ථයකි.එනම් මුහුද යට යන අරුත යි.එනමුත් සබ්මැරීන් ඉංජිනේරු විද්‍යාව හා සබ්මැරීන් කේබල් යන වචන සබ්මැරීන් යන්නෙහි මුලික අර්ථය හා අදාළ නොවේ.සබ්මැරීන් යනු සබ්මැරීන් බෝට්ටු යන්නේ කෙටි යෙදුමයි.

ජපන් සමුද්‍ර ආත්මාරක්ෂා බලකායට අයත් Oyashio සබ්මැරීනයක්,2006

ඓතිහාසික හේතුන් නිසා සබ්මැරීන බෝට්ටු ලෙසද හැඳින්වේ. මෙයට හේතුව නැවකින් මුහුදට හෙලන යාත්‍රා බෝට්ටු ලෙස හැඳින්වීමයි. මුල් සබ්මැරීන දියත් කෙරුනේද මේ ආකරයටයි.

ඉංග්‍රීසි යෙදුමක් වන යු බෝට් යන්න හටගෙන ඇත්තේ ජර්මන් බසින් සබ්මැරීනයට යොදන නම අධාරයෙනි. `U-Boot`, යන්නේ අදහස වන්නේ මුහුද යට බෝට්ටුව යන්නයි.

පරීක්ෂණාත්මක සබ්මැරීන බිහිවී තිබුණ ද සබ්මැරීන සැලැස්ම දියත් වුයේ 19 වැනි ශතවර්ෂයේ දීය. පළමු ලෝක යුද්ධ සමයේ දී සබ්මැරීන බහුල ලෙස භාවිතා විය.ඒවා භාවිත වුයේ මෙවැනි කාර්යයන් සදහාය. සතුරු නෞකා හෝ සබ්මැරීන වලට පහරදීම,ගුවන් යානා භාරක නෞකා ආරක්ෂාවට,බාධක පැමිණවීම යනු ඒවාය. තවද බැලිස්ටික් මිසයිල සබ්මැරීන න්‍යෂ්ටික ප්‍රහාර සඳහා ද නැවත පිරික්සුම් සඳහා සහ විශේෂ භට කණ්ඩායම් අබිරහස් ලෙස යෙදවීම සඳහා ද යොදා ගැනේ. සාමාන්‍ය ජනයා මේවා යොදා ගන්නේ සාගර විද්‍යාව,බේරා ගැනීම්,නිරීක්ෂණ සහ පහසුකම් නිරීක්ෂණය/නඩත්තු කටයුතු සඳහා ය. සබ්මැරීන විශේෂ ලෙස යොදා ගන්නේ මුහුද යට සෙවීම් සහ බේරාගැනීම්, මුහුද යට අලුත්වැඩියා කටයුතු ආදිය සදහාය. සබ්මැරීන සංචාරක සහ අධ්‍යයන පර්යේෂණ සඳහා ද යොදා ගැනේ.

සබ්මැරීන සතුව විවිධ හැකියාවන් පවතී.ස්වයංක්‍රියව පාලනය කිරීමට ඇති හැකියාව මෙන්ම එක් පුද්ගලයෙක් හෝ දෙදෙනකු සමඟ පැය කිහිපයක් ක්‍රියාත්මක වීමේ සිට මාස හයක් පමණ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව දැක්විය හැකිය. මෙයට උදාහරණයක් ලෙස රුසියානු ටයිපූන් පංතිය දැක්විය හැකිය. සබ්මැරීන වලට මිනිසුන්ට යා නොහැකි ස්ථානවල පවා ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී. වර්තමාන ගැඹුරු දිය සබ්මැරීනවල මූලාරම්භය සනිටුවන් වන්නේ බාතිස්කේප් වලිනි,එනම් එය කිමිදුම් කුටියේ වර්ධන අවස්ථාවකි.

බොහෝ විශාල සබ්මැරීනවල සිලින්ඩරාකාර බඳක්,කෝණික කෙරවලවල් සහ සිරස් ව්‍යුහයක් සහිත බෝට්ටුවක් අඩංගු වේ.මෙය සාමාන්‍යයෙන් නැව මැද පවතී.මෙහි සන්නිවේදන හා සංවේදන උපකරණ සහ පරීක්ෂක අඩංගු වේ.නවීන සබ්මැරීන වල මෙම ව්‍යුහය රුවල ලෙස හැඳින්වේ. පැරණි ආකෘතිවල මෙහෙයුම් ස්ථානයක් දැකිය හැකිය. වෙනම ස්ථාපනය වු,සබ්මැරීන කඳ ට ඉහළින් පීඩන වැස්ම කෙටි පරීක්ෂණයන් යෙදීම සඳහා භාවිතා විය.

සබ්මැරීනයේ කෙළවර අවර පෙත්ත සහ ද්‍රවගතික පාලක වරල් පත් අන්තර්ගත විය.කුඩා සහ ගැඹුරු කිමිදුම් සබ්මැරීන මෙම සාම්ප්‍රදායික ආකෘතියෙන් බැහැර විය.

අමතර අවධානයට

  • Autonomous underwater vehicle
  • Coastal submarine
  • Columbia-class submarine
  • Depth charge
  • Fictional submarines
  • Flying submarine
  • List of ships sunk by submarines by death toll
  • List of submarine actions
  • List of submarine classes
  • List of submarine incidents since 2000
  • List of submarine museums
  • List of submarines of World War II
  • List of specifications of submarines of World War II
  • List of sunken nuclear submarines
  • Merchant submarine
  • Nuclear navy
  • Semi-submersible naval vessel
  • Submarine films
  • Submarine power cable
  • Submarine simulator, a computer game genre
  • Supercavitation
  • Unmanned underwater vehicle

රට අනුව

  • List of submarine operators
  • ඕස්ට්‍රේලියාව – Collins-class submarine
  • බංග්ලාදේශය- Submarines of the Bangladesh Navy
  • බ්‍රිතාන්‍යය – List of submarines of the Royal Navy, List of submarine classes of the Royal Navy
  • චීනය – Submarines of the People's Liberation Army Navy
  • ප්‍රංශය – Submarines in the French Navy, List of submarines of the French Navy, List of French submarine classes and types
  • Germany – List of U-boats of Germany
  • ඉන්දියාව – Submarines of the Indian Navy
  • ඊශ්‍රායලය – Dolphin-class submarine
  • ජපානය – Imperial Japanese Navy submarines, List of combatant ship classes of the Japan Maritime Self-Defense Force#SS : Submarine § Notes
  • The Netherlands – List of submarines of the Netherlands
  • Pakistan – List of active Pakistan Navy ships#Submarines § Notes
  • Romania – Romanian submarines of World War II
  • රුසියාව – List of Soviet and Russian submarine classes, Future Russian submarines
  • Soviet Union – List of ships of the Soviet Navy#Submarines § Notes
  • Spain – List of submarines of the Spanish Navy
  • Singapore – Republic of Singapore Navy#Submarines § Notes
  • Turkey – List of submarines of the Turkish Navy
  • United States – Submarines in the US Navy, List of submarines of the US Navy, List of US submarine classes, Naval Submarine Medical Research Laboratory

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සබ්මැරීන&oldid=677020" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය