සියෙරා ලියෝන්

සියෙරා ලියෝන් ,[3] නිල වශයෙන් සියෙරා ලියෝන් ජනරජය, යනු ඊසාන දෙසින් ගිනියාවට,ගිනිකොන දෙසින් ලයිබෙරියාවට සහ නිරිත දෙසින් අත්ලන්තික් සාගරයට මායිම් වු බටහිර අප්‍රිකානු රටකි.ඝර්ම කලාපීය දේශගුණයක් ඈති රටක් වන සියරා ලියෝනයේ පරිසරය වැසි වානාන්තර වල සිට සැවානා බිම් දක්වා වෙනස් වේ.වර්ග කිලෝමීටර 71,740 නැතහොත් වර්ග සැතපුම් 27,699 [4] පුරා පැතිරුනු මුලු භූමි ප්‍රමාණයක් සහිත මෙම රට භූගෝලීය කලාප හතරකට බෙදා ඇත.උතුරු පළාත,නැගෙනහිර පළාත,දකුණු පළාත සහ බටහිර ප්‍රදේශය ඒවා වන අතර මෙම කළාප නැවත දිස්ත්‍රික්ක 14 කට බෙදා ඇත.

සියෙරා ලියොන් ජනරජය
Flag of සියෙරා ලියොන්
Flag
Coat of Arms of සියෙරා ලියොන්
Coat of Arms
උද්යෝග පාඨය: "Unity, Freedom, Justice"
ජාතික ගීය: High We Exalt Thee, Realm of the Free
Location of  සියෙරා ලියෝන්  (dark blue) – in Africa  (light blue & dark grey) – in the African Union  (light blue)  –  [Legend]
Location of  සියෙරා ලියෝන්  (dark blue)

– in Africa  (light blue & dark grey)
– in the African Union  (light blue)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
ෆ්‍රිටව්න්
VernacularTemne, Mende, Krio
ජනවාර්ගික කණ්ඩායම්
(2008)
Temne 35%
Mende 31%
Limba 8%
Kono 5%
Krio (Creole) 2%
Mandingo 2%
Loko 2%
other 15%
ජාති නාම(ය)Sierra Leonean
රජයUnitary presidential Constitutional republic
• President
Ernest Bai Koroma (APC)
• Vice President
Alhaji Samuel Sam-Sumana (APC)
• Speaker of Parliament
Abel Bankole Stronge (APC)
• Chief Justice
Umu Hawa Tejan-Jalloh
ව්‍යවස්ථාදායකයParliament
Independence
• from the United Kingdom
27 April 1961
• Republic declared
19 April 1971
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
71,740 km2 (27,700 sq mi) (119th)
• ජලය (%)
1.1
ජනගහණය
• 2012 ඇස්තමේන්තුව
5,485,998[1]
• 2004 ජන සංගණනය
4,976,871
• ජන ඝණත්වය
79.4/km2 (205.6/sq mi) (114th1)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.093 billion[2]
• ඒක පුද්ගල
$849[2]
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.196 billion[2]
• ඒක පුද්ගල
$366[2]
ගිනි (2003)62.9
ඉතා ඉහළ
මාසද (2011)Increase 0.336
දෝෂය: අනීතික HDI අගය · 180th
ව්‍යවහාර මුදලLeone (SLL)
වේලා කලාපයUTC+0 (GMT)
රිය ධාවන මං තීරුවright (since 1 March 1971)
ඇමතුම් කේතය232
අන්තර්ජාල TLD.sl
1 Rank based on 2007 figures.

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සියෙරා_ලියෝන්&oldid=593771" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි