සිස්ටීන් චැපල්

සිස්ටීන් දේවස්ථානය යනු වතිකානු නගරයේ පිහිටි පාප්තුමාගේ නිල නිවස වන අපොස්ටොලික් මන්දිරයේ පිහිටා ඇති දේවස්ථානයකි. ගෘහ නිර්මාණයෙන් අනූන ස්ථානයක් වන මෙහි පුරාණ තෙස්තමේන්තුවේ සොලමන් පූජස්ථානයේ ලක්ෂණද පිළිබිඹු වේ. ශ්රේ ෂ්ඨ පුනරුදවාදී කලාකරුවන්ගේ බිතු සිතුවම්කරණයෙන්ද එනම්, මයිකල් ආන්ජිලෝ වැනි අයගේ නිර්මාණකරණයෙන් අලංකෘත මෙහි පාප්වහන්සේගේ ආගමික සහ විවිධ ක්රිියාකාරකම් සිදුකරන දේවස්ථානයයි. තවද, නව පාප්වහන්සේ කෙනෙකු පත් කරනුවස් පවත්වනු ලබන රහස් සාකච්ඡා සිදු කරනුයේ මෙම පරිශ්රසයේදී වීම විශේෂත්වයකි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සිස්ටීන්_චැපල්&oldid=468698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි