සුපර්මෑන්
සුපර්මෑන් (ඉංග්‍රීසි: Superman) යනු ප්‍රබන්ධ චරිතයකි. මෙම චරිතය DC(Detective Comics(ඩිටෙක්ටිව් කොමික්ස්) = රහස් පරික්ෂක චිත්‍ර කථා; පසුව 'ඩිටෙක්ටිව් කොමික්ස්' යන නම එය බෙදා හල සමාගමට බැර විය. ) චිත්‍ර කථා අතර ජනප්‍රියතම හා බලගතුම සුපිරි වීර චරිතයක් ලෙස සැලකිය හැක. කැනඩාවේ උපන් ච්ත්‍ර ශිල්පී ජෝ ෂුස්ටර් (Joe Shuster) හා අමෙරිකානු ගත්කරු ජෙරී සීගල් (Jerry Siegel)විසින් 1932 දී නිර්මාණය කොට සීමාසහිත ඩිටෙක්ටිව් කොමික්ස් වෙත 1938 දී අලෙවි කල මෙම චරිතය පළමුව 1938 ජූනි මස ඇක්ෂන් කොමික්ස් අංක 1 (Action Comics #1)හි එළිදැක පසුව බොහෝ ගුවන්විදුලි වෘත්තාන්ත, රූපවාහිණී වැඩසටහන්, චිත්‍රපට, පුවත්පත් චිත්‍රකතා හා වීඩියෝ ත්‍රීඩා වල තම ශිල්ප දැත්වීය.
වර්ෂ 1978 දී ක්‍රිස්ටෝපර් රීව් විසින්ද, 2013 දී හෙන්රි කැවිල් විසින්ද සුපර්මෑන් චරිතයට පණ පොවන ලදී.
අඩවියෙන් බැහැර පිටු
- නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2009-12-21 at the Wayback Machine
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි