ෆර්ඩිනන්ඩ් මැගලන්

ෆර්ඩිනන්ඩ් මැගලන් (පෘතුගීසි: Fernão de Magalhães; ස්පාඤ්ඤ: Fernando de Magallanes) (1480 පෙබරවාරි 4 – 1521 අප්‍රේල් 27) යනු පෘතුගීසි ජාතික දේශ ගවේෂකයකි. ඔහු ලොව වටා සංචාරය කළ පළමු නාවික කණ්ඩායමේ නායකයා විය. ස්පාඤ්ඤයේ පළවෙනි චාල්ස් රජු ගේ අනුග්‍රහය යටතේ පළමු චාරිකාව ඇරඹුවේ ය. පිලිපීනය සොයා ගත් අතර එහි දී ඇති වූ ගැටුමකින් මිය ගියේය. එම නිසා ඔහුට සම්පූර්ණ මුහුදු ගමන සම්පූර්ණ කිරිමට නොහැකි විය.

ෆර්ඩිනන්ඩ් මැගලන්
උපත
Fernão de Magalhães

1480
සබ්රෝසා, ට්‍රාන්ස් ඔස් මොන්ටෙස් ඉ අල්ටො ඩුඋරො, පෘතුගාලය
මියගිය දිනයඅප්‍රේල් 27, 1521 (40–41 වයසැතිව)
මැක්ටන්, පිලිපීනය
ජාතිකත්වයපෘතුගීසි
ප්‍රසිද්ධව ඇත්තේThe first periplus around the world (for east and west) and captaining the first circumnavigation, across the Atlantic Ocean to the Strait of Magellan and across the Pacific Ocean.
අත්සන
The Magellan–Elcano voyage. Victoria, one of the original five ships, circumnavigated the globe, finishing 16 months after the explorer's death.

ආශ්‍රිත ලිපි

බාහිර සබැදි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි