ස්පාඤ්ඤය

ස්පාඤ්ඤය, නිල වශයෙන් ස්පාඤ්ඤ රාජධානිය ලෙස හැඳින්වෙන්නේ නිරිතදිග යුරෝපයේ අයිබීරියන් අර්ධද්වීපයේ පිහිටි ස්වෛරී රාජ්‍යයකි. එය සතු දූපත් මධ්‍යධරණී මුහුදේ සහ අත්ලන්තික් සාගරයේ පවතී. තවද ස්පාඤ්ඤ රාජධානියට අයත් භූමිප්‍රදේශ උතුරු අප්‍රිකානු වෙරළාසන්නයේ ද පිහිටා ඇත. ජිබ්‍රෝල්ටාව සමඟ ඇති කුඩා භෞමික දේශ සීමාව හැරුණු විට ප්‍රධාන ස්පාඤ්ඤ භූමිය දකුණින් සහ නැගෙනහිරින් මධ්‍යධරණී මුහුදෙන් ද, උතුරින් සහ ඊසාන දිගින් ප්‍රංශය, ඇන්ඩෝරා සහ බිස්කේ බොක්කෙන් ද, බටහිරින් සහ වයඹ දිගින් පෘතුගාලයෙන් සහ අත්ලන්තික් සාගරයෙන් ද මායිම් වේ. ප්‍රංශය සහ මොරොක්කෝව හැරුණු විට අත්ලන්තික් සහ මධ්‍යධරණී වෙරළ තිර දෙකම පවතින අනෙක් එකම රට වන්නේ ස්පාඤ්ඤය යි. 1,214km (754mi) ක් විහිදෙන ස්පාඤ්ඤ-පෘතුගාල දේශ සීමාව, යුරෝපා සංගමයේ රටවල් දෙකක් අතර පවතින දිගම දේශ සීමාව යි.

Kingdom of Spain

Spain හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Plus Ultra" (ලතින්)
"Further Beyond"
ජාතික ගීය: "Marcha Real" (ස්පාඤ්ඤ)[2]
"Royal March"
Location of  ස්පාඤ්ඤය  (dark green) – in Europe  (green & dark grey) – in the European Union  (green)  –  [Legend]
Location of  ස්පාඤ්ඤය  (dark green)

– in Europe  (green & dark grey)
– in the European Union  (green)  –  [Legend]

Spainහි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Madrid
Official language
and national language
Spanish[lower-alpha 3]
Recognised regional
languages[lower-alpha 3]
  • Aragonese
  • Astur-Leonese
  • Basque
  • Catalan
  • Galician
  • Occitan
ජනවාර්ගික කණ්ඩායම්
(2015)
ජාති නාම(ය)
රජයUnitary parliamentary constitutional monarchy
• Monarch
Felipe VI
• Prime Minister
Pedro Sánchez
ව්‍යවස්ථාදායකයCortes Generales
Senate
Congress of Deputies
Formation
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
505,990[4] km2 (195,360 sq mi) (51st)
• ජලය (%)
1.04
ජනගහණය
• 2015 ජන සංගණනය
46,423,064[lower-alpha 4] (30th)
• ඝණත්වය
92/km2 (238.3/sq mi) (112th)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.636 trillion[6] (16th)
• ඒක පුද්ගල
$35,269[6] (33rd)
දදේනි (නාමික)2016 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.242 trillion[6] (12th)
• ඒක පුද්ගල
$26,326[6] (29th)
ගිනි (2013)33.7[7]
මධ්‍යම
මාසද (2014)0.876[8]
ඉතා ඉහළ · 26th
ව්‍යවහාර මුදලEuro[lower-alpha 5] (€) (EUR)
වේලා කලාපයUTC (CET (UTC+1)
WET)
• ගිම්හාන (DST)
UTC+1 (CEST (UTC+2)
WEST)
Note: Spain observes CET/CEST, except the Canary Islands which observe WET/WEST
දින ආකෘතිdd/mm/yyyy (CE)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+34
ISO 3166 codeES
අන්තර්ජාල TLD.es[lower-alpha 6]

සටහන්

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ස්පාඤ්ඤය&oldid=537001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි