1987 ක්‍රිකට් ලෝක කුසලානය

ක්‍රිකට් තරඟාවලිය

1987 ක්‍රිකට් ලෝක කුසලානය (අනුග්‍රාහක හේතූන් මත 1987 රිලයන්ස් කුසලානය ලෙස හැඳින්වේ) සිව්වන ක්‍රිකට් ලෝක කුසලානය විය. එය 1987 ඔක්තෝබර් 8 සිට නොවැම්බර් 8 දක්වා ඉන්දියාවේ සහ පාකිස්තානයේ පැවැත්විණි. එංගලන්තයෙන් පිටතදී පැවැත්වූ පළමු තරඟාවලිය මෙයයි. සියලුම එක්දින තරග සඳහා වර්තමාන ප්‍රමිතිය වන කණ්ඩායමක් ක්‍රීඩා කළ ඕවර ගණන 60 සිට 50 දක්වා අඩු කිරීම හැර 1983 කණ්ඩායම් අටේ ආකෘතිය වෙනස් නොවීය.

1987 ක්‍රිකට් ලෝක කුසලානය
(රිලයන්ස් ලෝක කුසලානය)
ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් කුසලානය සමඟ
කාලය1987 ඔක්තෝබර් 8 – 1987 නොවැම්බර් 8
පරිපාලක(යෝ)ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ නොක්අවුට්
සත්කාරකත්වය ඉන්දියාව
 පකිස්තානය
ශූරයන් ඕස්ට්‍රේලියාව (1 වන වරට)
සහභාගීත්වය8
තරඟ27
වැඩිම ලකුණුඑංගලන්තය ග්‍රැහැම් ගූච් (471)
වැඩිම කඩුලුඕස්ට්‍රේලියාව ක්‍රේග් මැක්ඩර්මොට් (18)
1983
1992


කොල්කටාහි ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තය ලකුණු 7 කින් පරාජය කරමින් පළමු වරට ලෝක කුසලානය ජයග්‍රහණය කරන ලදී. අවසන් පූර්ව වටයේදී සත්කාරක රටවල් දෙක වන ඉන්දියාව සහ පාකිස්තානය පරාජයට පත්වීමෙන් පසුව අවසන් තරගයට පිවිසීමට අසමත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අධියරෙන් ඉදිරියට ගියේ නැත.[1]

ආකෘතිය

තරඟයේ ආකෘතිය කණ්ඩායම් හතරක කාණ්ඩ දෙකක් වූ අතර සෑම කණ්ඩායමක්ම ඕවර පනහක තරගවලදී දෙවරක් එකිනෙකාට ක්‍රීඩා කළහ. සෑම කාණ්ඩයකම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙන අතර එහිදී ජයග්‍රාහකයින් දෙදෙනා අවසන් මහා තරගය දක්වා ඉදිරියට යනු ඇත. සියලුම තරඟ දිවා කාලයේ දී පැවැත්වූ අතර තරඟාවලි ඉතිහාසයේ අවසාන වතාවට කණ්ඩායම් සාම්ප්‍රදායික සුදු ඇඳුම් වලින් පෙනී සිටිමින් තරඟ සඳහා සාම්ප්‍රදායික රතු බෝල භාවිතා කළහ.

සුදුසුකම් ලැබීම

ටෙස්ට් තත්ත්වය හිමි රටවල් (සුදුසුකම් ලත් රටවල් හත) ස්වයංක්‍රීයව තරඟාවලියට සුදුසුකම් ලබන අතර 1986 අයිසීසී කුසලානයේ ජයග්‍රාහකයන්ට තවත් අමතර ස්ථානයක් ප්‍රදානය කෙරේ. දෙවන වරටත් සිම්බාබ්වේ, නෙදර්ලන්තය පරාජය කරමින් තම ස්ථානය රැක ගැනීමට සමත් විය.

අවසාන තරඟාවලියට පහත කණ්ඩායම් අට සහභාගී විය:

ස්ථාන

කල්කටා
දිල්ලි
අහමදාබාද්
මදුරාසි
නාග්පූර්
බොම්බේ
කටැක්
පූනේ
ජයපූර්
කාන්පූර්
ඉන්දෝර්
චන්දිගාර්
ඉන්දියාවේ ක්‍රීඩාංගණ
ලාහෝර්
ෆයිසලාබාද්
ගුජ්රන්වාලා
කරච්චි
රාවල්පින්ඩි
පාකිස්ථානයේ ක්‍රීඩාංගණ
ක්‍රීඩාංගණයනගරයධාරිතාවයතරග
ඉන්දියාව
ඊඩන් පාර්ක්කල්කටා, බටහිර බෙංගාලය120,0002
වන්කඩේ ක්‍රීඩාංගනයබොම්බේ, මහාරාෂ්ට්‍ර45,0002
එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනයමදුරාසි, තමිල්නාඩු50,0002
ලාල් බහදූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගනයහයිද්‍රාබාද්, තෙලන්ගානා30,0001
එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයබැංගලෝර්, කර්නාටක45,0001
නේරු ක්‍රීඩාංගනයඉන්දෝර්, මධ්‍ය ප්‍රදේශ්25,0001
ෆෙරෝස් ෂා කෝට්ලාදිල්ලිය48,0001
සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයඅහමදාබාද්, ගුජරාට්48,0001
16 කොටස ක්‍රීඩාංගනයචන්දිගාර්, පන්ජාබ්-හර්යානා48,0001
බරබති ක්‍රීඩාංගනයකටැක්, ඔඩීෂා25,0001
විදර්බා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයනාග්පූර්, මහාරාෂ්ට්‍ර40,0001
ග්‍රීන් පාර්ක්කාන්පූර්, උත්තර් ප්‍රදේශ්40,0001
සවායි මන්සිං ක්‍රීඩාංගනයජයිපූර්, රාජස්ථාන්30,0001
නේරු ක්‍රීඩාංගනයපූනේ, මහාරාෂ්ට්‍ර25,0001
පාකිස්ථානය
ඉක්බාල් ක්‍රීඩාංගනයෆයිසලාබාද්, පන්ජාබ්25,0001
නාගරික ක්‍රීඩාංගනයගුජ්රන්වල, පන්ජාබ්20,0001
නියාස් ක්‍රීඩාංගනයහයිද්‍රාබාද්, සින්ද්15,0001
ජාතික ක්‍රීඩාංගනයකරච්චි, සින්ද්45,0003
ගඩාෆි ක්‍රීඩාංගනයලාහෝර්, පන්ජාබ්65,2502
අර්බාබ් නියාස් ක්‍රීඩාංගනයපෙෂාවර්, කයිබර් පක්තුන්ක්වා25,0001
පිණ්ඩි ක්‍රීඩා සමාජ පිටියරාවල්පින්ඩි, පන්ජාබ්25,0001

සංචිත

මූලික අධියර

A කාණ්ඩය

1987 ඔක්තෝබර් 9
ලකුණුපත
එරෙහි
 ඉන්දියාව
269 ​​(ඕවර 49.5)
ඕස්ට්‍රේලියාව ලකුණු 1 කින් ජයග්‍රහණය කළේය
එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනය, මදුරාසි, ඉන්දියාව
1987 ඔක්තෝබර් 10
ලකුණුපත
නවසීලන්තය 
242/7 (ඕවර 50)
එරෙහි
 සිම්බාබ්වේ
239 (ඕවර 49.4)
නවසීලන්තය ලකුණු 3 කින් ජය ගත්තේය
ලාල් බහදූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගනය, හයිද්‍රාබාද්, ඉන්දියාව
1987 ඔක්තෝබර් 13
ලකුණුපත
එරෙහි
 සිම්බාබ්වේ
139 (ඕවර 42.4)
ඕස්ට්‍රේලියාව ලකුණු 96 කින් ජයග්‍රහණය කළේය
එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනය, මදුරාසි, ඉන්දියාව
1987 ඔක්තෝබර් 14
ලකුණුපත
ඉන්දියාව 
252/7 (ඕවර 50)
එරෙහි
 නවසීලන්තය
236/8 (ඕවර 50)
ඉන්දියාව ලකුණු 16 කින් ජයග්‍රහණය කළේය
එම්. චින්නස්වාමි ක්‍රීඩාංගනය, බැංගලෝර්, ඉන්දියාව
1987 ඔක්තෝබර් 17
ලකුණුපත
සිම්බාබ්වේ 
135 (ඕවර 44.2)
එරෙහි
 ඉන්දියාව
136/2 (ඕවර 27.5)
ඉන්දියාව කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
වන්කඩේ ක්‍රීඩාංගනය, බොම්බේ, ඉන්දියාව
1987 ඔක්තෝබර් 18
ලකුණුපත
එරෙහි
 නවසීලන්තය
196/9 (ඕවර 30)
ඕස්ට්‍රේලියාව ලකුණු 3 කින් ජයග්‍රහණය කළේය
නේරු ක්‍රීඩාංගනය, ඉන්දෝර්, ඉන්දියාව
1987 ඔක්තෝබර් 22
ලකුණුපත
ඉන්දියාව 
289/6 (ඕවර 50)
එරෙහි
ඉන්දියාව ලකුණු 56 කින් ජයග්‍රහණය කළේය
ෆෙරෝස් ෂා කෝට්ලා, දිල්ලි, ඉන්දියාව
1987 ඔක්තෝබර් 23
ලකුණුපත
සිම්බාබ්වේ 
227/5 (ඕවර 50)
එරෙහි
 නවසීලන්තය
228/6 (ඕවර 47.4)
නවසීලන්තය කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
ඊඩන් උද්‍යාන, කල්කටා, ඉන්දියාව
1987 ඔක්තෝබර් 26
ලකුණුපත
සිම්බාබ්වේ 
191/7 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
194/3 (ඕවර 42)
ඉන්දියාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, අහමදාබාද්, ඉන්දියාව
1987 ඔක්තෝබර් 27
ලකුණුපත
එරෙහි
 නවසීලන්තය
234 (ඕවර 48.4)
ඕස්ට්‍රේලියාව ලකුණු 17 කින් ජයග්‍රහණය කළේය
16 කොටස ක්‍රීඩාංගනය, චන්දිගාර්, ඉන්දියාව
1987 ඔක්තෝබර් 30
ලකුණුපත
එරෙහි
 සිම්බාබ්වේ
196/6 (ඕවර 50)
ඕස්ට්‍රේලියාව ලකුණු 70 කින් ජයග්‍රහණය කළේය
බරබති ක්‍රීඩාංගනය, කටැක්, ඉන්දියාව
1987 ඔක්තෝබර් 31
ලකුණුපත
නවසීලන්තය 
221/9 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
224/1 (ඕවර 32.1)
ඉන්දියාව කඩුලු 9 කින් ජයග්‍රහණය කළේය
වීසීඒ ක්‍රීඩාංගණය, නාග්පූර්, ඉන්දියාව

B කාණ්ඩ

1987 ඔක්තෝබර් 8
ලකුණුපත
පකිස්තානය 
267/6 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
252 (ඕවර 49.2)
පාකිස්තානය ලකුණු 15 කින් ජයග්‍රහණය කළේය
නියාස් ක්‍රීඩාංගනය, හයිද්‍රාබාද්, පකිස්ථානය
1987 ඔක්තෝබර් 9
ලකුණුපත
එරෙහි
 එංගලන්තය
246/8 (ඕවර 49.3)
එංගලන්තය කඩුලු 2 කින් ජයග්‍රහණය කළේය
නාගරික ක්‍රීඩාංගනය, ගුජ්රන්වාලා, පකිස්ථානය
1987 ඔක්තෝබර් 13
ලකුණුපත
පකිස්තානය 
239/7 (ඕවර 50)
එරෙහි
 එංගලන්තය
221 (ඕවර 48.4)
පාකිස්තානය ලකුණු 18 කින් ජයග්‍රහණය කළේය
1987 ඔක්තෝබර් 12 දින වර්ෂාව නිසා අතිරේක දිනය භාවිතා කරන ලදී

පින්ඩි ක්‍රීඩා සමාජ පිටිය, රාවල්පින්ඩි, පකිස්ථානය
1987 ඔක්තෝබර් 13
ලකුණුපත
එරෙහි
 ශ්‍රී ලංකාව
169/4 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 191 කින් ජයග්‍රහණය කළේය
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි, පකිස්ථානය
1987 ඔක්තෝබර් 16
ලකුණුපත
එරෙහි
 පකිස්තානය
217/9 (ඕවර 50)
පාකිස්තානය කඩුලු 1 කින් ජය ගත්තේය
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
1987 ඔක්තෝබර් 17
ලකුණුපත
එංගලන්තය 
296/4 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
158/8 (ඕවර 45)
එංගලන්තය ලකුණු 108 කින් ජයග්‍රහණය කළේය
ශ්‍රී ලංකාවට ඕවර 45 කදී ලකුණු 267 ක ඉලක්කයක් හිමි විය (සා.ල.වේ. මත පදනම්ව)

අර්බාබ් නියාස් ක්‍රීඩාංගනය, පෙෂාවර්, පකිස්ථානය
1987 ඔක්තෝබර් 20
ලකුණුපත
එංගලන්තය 
244/9 (ඕවර 50)
එරෙහි
 පකිස්තානය
247/3 (ඕවර 49)
පාකිස්තානය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි, පකිස්ථානය
1987 ඔක්තෝබර් 21
ලකුණුපත
එරෙහි
 ශ්‍රී ලංකාව
211/8 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 25 කින් ජයග්‍රහණය කළේය
ග්‍රීන් පාර්ක්, කාන්පූර්, ඉන්දියාව
1987 ඔක්තෝබර් 25
ලකුණුපත
පකිස්තානය 
297/7 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
184/8 (ඕවර 50)
පාකිස්තානය ලකුණු 113 කින් ජයග්‍රහණය කළේය
ඉක්බාල් ක්‍රීඩාංගනය, ෆයිසලාබාද්, පකිස්ථානය
1987 ඔක්තෝබර් 26
ලකුණුපත
එංගලන්තය 
269/5 (ඕවර 50)
එරෙහි
එංගලන්තය ලකුණු 34 කින් ජය ගත්තේය
සවායි මන්සිං ක්‍රීඩාංගනය, ජයපූර්, ඉන්දියාව
1987 ඔක්තෝබර් 30
ලකුණුපත
ශ්‍රී ලංකාව 
218/7 (ඕවර 50)
එරෙහි
 එංගලන්තය
219/2 (ඕවර 41.2)
එංගලන්තය කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
නේරු ක්‍රීඩාංගනය, පූනේ, ඉන්දියාව
1987 ඔක්තෝබර් 30
ලකුණුපත
එරෙහි
 පකිස්තානය
230/9 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 28 කින් ජයග්‍රහණය කළේය
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි, පකිස්ථානය

පිළිමළුන් පිටුදැකීමේ අදියර

අවසන් පූර්ව වටය

1987 නොවැම්බර් 4
ලකුණුපත
එරෙහි
 පකිස්තානය
249 (ඕවර 49)
ඕස්ට්‍රේලියාව ලකුණු 18 කින් ජයග්‍රහණය කළේය
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්, පකිස්ථානය
1987නොවැම්බර් 5
ලකුණුපත
එංගලන්තය 
254/6 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
219 (ඕවර 45.3)
එංගලන්තය ලකුණු 35 කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, බොම්බේ, ඉන්දියාව

අවසාන තරගය

1987 නොවැම්බර් 8
ලකුණුපත
එරෙහි
 එංගලන්තය
246/8 (ඕවර 50)
ඕස්ට්‍රේලියාව ලකුණු 7 කින් ජයග්‍රහණය කළේය
ඊඩන් උද්‍යාන, කල්කටා, ඉන්දියාව

සංඛ්‍යා දත්ත

ප්‍රමුඛ ලකුණු ලාභීන්
තරඟක්‍රීඩකයාකණ්ඩායමලකුණු
8ග්‍රැහැම් ගූච්  එංගලන්තය471
8ඩේවිඩ් බූන්  ඕස්ට්‍රේලියාව447
8ජෙෆ් මාෂ්  ඕස්ට්‍රේලියාව428
6විව් රිචඩ්ස්  බටහිර ඉන්දීය කොදෙව්391
8මයික් ගැටිං  එංගලන්තය354

ප්‍රමුඛ කඩුලු ලාභීන්
තරඟක්‍රීඩකයාකණ්ඩායමකඩුලු
8ක්‍රේග් මැක්ඩර්මොට්  ඕස්ට්‍රේලියාව18
7ඉම්රාන් ඛාන්  පකිස්තානය17
6පැට්රික් පැටසන්  බටහිර ඉන්දීය කොදෙව්14
7මනින්දර් සිං  ඉන්දියාව14
6එඩී හෙමිංස්  එංගලන්තය13

වාර්තා

  • ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය නවසීලන්තයට එරෙහි අවසන් කණ්ඩායම් තරඟයේදී ඉන්දියාවේ චෙතන් ෂර්මා විසින් ලබා ගන්නා ලදි. ඔහු කෙන් රදෆර්ඩ්, ඉයන් ස්මිත් සහ ඉවාන් චැට්ෆීල්ඩ් 42 වන පන්දු වාරයේ අවසන් පන්දු 3 දී දවා ගන්නා ලදී.[2]
  • නව්ජොට් සිදූ මෙම තරගාවලියේදී හයේ පහර 9 ක් එල්ල කළේය එක් තරඟාවලියකදී එවකට ක්‍රීඩකයෙකු විසින් එල්ල කල වැඩිම හයේ පහරවල් ගණන විය. ඔහු අඛණ්ඩව ඉනිම 4 කදී අර්ධ ශතක 4 ක් රැස් කළ අතර එයද එවකට පැවති වාර්තාවකි.[තහවුරු කර නොමැත]

යොමුව

බාහිර සබැඳි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය