97 ක්ලෝතෝ
ග්‍රහක
97 ක්ලෝතෝ යනු ප්‍රධාන වළල්ලට අයත් තරමක් විශාල ක්ෂුද්‍ර ග්‍රහයෙකි. එය M-වර්ගයට අයත් වුවද, එහි රේඩාර් ප්‍රභානුපාතය ඉතා අඩු අගයක පැවතීම නිසා, නිකල්-යකඩ සංයුතියක් එයට ඇතැයි සිතිය නොහැක. 21 ලුතැත්සියා සහ 22 කලායියපී හි සමගින් ක්ලෝතෝ සම ලක්ෂණ පෙන්වන්නේ, මෙම තුනම, සංයුතිය නොදන්නා M-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයෝ වන නිසාය. අර්න්ස්ට් ටෙම්පල් විසින් 1868 පෙබරවාරි 17 දිනදී ක්ලෝතෝ සොයා ගැනුණි. එය ඔහුගේ පස්වන සහ අවසාන ක්ෂුද්‍ර ග්‍රහ සොයා ගැනීමයි.
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | අර්න්ස්ට් විල්හෙල්ම් ටෙම්පල් |
සොයාගත් දිනය | පෙබරවාරි 17, 1868 |
නිලනාමයන් | |
නම් කෙරුණේ | ක්ලෝතෝ |
විකල්ප නම් | |
සුළු ග්‍රහ වර්ගය | ප්‍රධාන වළල්ල |
කක්ෂීය ලක්ෂණ[1] | |
කාලාරම්භය දෙසැම්බර් 31, 2006 (JD 2454100.5) | |
විහේලිකය | 501.752 ගිමී (3.354 AU) |
අපහේලිකය | 296.593 ගිමී (1.983 AU) |
අඩ-මහා අක්ෂය | 399.173 ගිමී (2.668 AU) |
උත්කේන්ද්‍රියතාවය | 0.257 |
කක්ෂීය කාලාවර්තය | 1592.030 දි (4.36 ව) |
සාමාන්‍යය කක්ෂීය වේගය | 17.93 කිමී/තත් |
මධ්‍යන්‍යය විෂමතාවය | 14.314° |
ආනතිය | 11.783° |
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 159.776° |
පරිතාරාන්තිකයේ විස්තාරය | 268.671° |
භෞතික ගුණාංග | |
මාන | 84.79 ± 3.13[2] කිමී |
ස්කන්ධය | (1.33 ± 0.13) × 1018[2] කිග්‍රෑ |
මධ්‍යන්‍යය ඝණත්වය | 4.16 ± 0.62[2] ග්‍රෑ/සෙමී3 |
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 0.0231 මී/තත්² |
මිදුම් ප්‍රවේගය | 0.0438 කිමී/තත් |
භ්‍රමණ කාලාවර්තය | 10.927[3] පැ |
ප්‍රභානුපාතය | 0.229 [4] |
උෂ්ණත්වය | ~170 K |
වර්ණාවලී වර්ගය | M (තෝලන්) X (බුස්) Xc (ඩෙමියෝ සහ අනෙකුන්)[5] |
නිරපේක්ෂ විශාලත්වය (H) | 7.63 |
ආශ්‍රිත
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි