ඔපරේෂන් ඕවර්ලෝඩ්

දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් අල්ලාගත් බටහිර යුරෝපානු ප්‍රදේශ නිදහස් කරගැනීම සඳහා මිත්‍ර පාර්ශවය ආරම්භ කළ ආක්‍රමණය, එනම් නෝමැන්ඩි සටන, හඳුන්වන සංකේත නාමය ඔපරේෂන් ඕවර්ලෝඩ් ය. 1944 ජුනි 6 සිදු කෙරුණු නෝමැන්ඩි ගොඩබැසීම (ඩී-ඩේ) මගින් මෙම ආක්‍රමණය ආරම්භ විය. එහිදී ගුවන් යානා 1,200 ක් මගින් ද, ඉන් පසු නාවුක යාත්‍රා 5,000 කට අධික ප්‍රමාණයකින් ද හමුදා භටයින් නෝමැන්ඩි වෙරළ ආසන්නයට ගොඩ බසින ලදී. 160,000 ක් පමණ සෙබළුන් ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කළ අතර අගෝස්තු අවසානය වනවිට ප්‍රංශයෙහි මිත්‍ර පාර්ශවයේ සෙබළුන් මිලියන දෙකක් පමණ සිටියහ.

ඔපරේෂන් ඕවර්ලෝඩ්
දෙවන ලෝක යුද්ධයේ බටහිර පෙරමුණෙහි හි කොටසකි
දිනය1944 ජුනි 6 – අගෝස්තු 30
(මාස 2 ක්, සති 3 ක් සහ දින 3 ක්)
පිහිටුම
උතුරු ප්‍රංශය
ප්‍රතිඵලයමිත්‍ර පාර්ශවයට ජයග්‍රහණය
යුද්ධාවතීරයන්
අක්ෂ බලවතුන්
 ජර්මනිය
 ඉතාලියානු සමාජ ජනරජය[lower-alpha 1]
ආඥාපතියන් සහ නායකයන්
  • එක්සත් ජනපද ඩ්වයිට් ඩී. අයිසන්හවර්
    (මිත්‍ර පාර්ශවයේ ශ්‍රේෂ්ඨ අණ දෙන නිළධාරී)
  • එක්සත් රාජධානිය ආතර් ටෙඩර්
    (මිත්‍ර පාර්ශවයේ නියෝජ්‍ය ශ්‍රේෂ්ඨ අණ දෙන නිළධාරී)
  • එක්සත් රාජධානිය බර්නාඩ් මොන්ට්ගෝමරි
    (පාබල හමුදා අණ දෙන නිළධාරී)
  • එක්සත් රාජධානිය ට්‍රැෆෝඩ් ලී-මැලොරි
    (ගුවන් හමුදා අණ දෙන නිළධාරී)
  • එක්සත් රාජධානිය බර්ට්‍රම් රැම්සේ
    (නාවික හමුදා අණ දෙන නිළධාරී)
  • නාසි ජර්මනිය ඇඩොල්ෆ් හිට්ලර්
    (ජර්මනියේ නායක (ෆියුරර්))
  • නාසි ජර්මනිය ගර්ඩ් වොන් රන්ඩ්ස්ටෙඩ්
    (ජර්මන් බටහිර අණ දෙන නිළධරි)
  • නාසි ජර්මනිය අර්වින් රොමෙල්
    (හමුදා කණ්ඩායම B)
හමුදාමය ප්‍රබලතාවය
  • සෙබළුන් 1,452,000 ක් (ජුලි 25 වනවිට)[lower-alpha 2]
  • සෙබළුන් 2,052,299 ක් (අගෝස්තු අවසානයේදී)[7]
  • සෙබළුන් 380,000 ක් (ජුලි 23 වනවිට)[8]
  • සම්පූර්ණයෙන් සෙබළුන් ~640,000 ක්[9]
  • 2,200[10] – 2,500 ත් අතර යුධ ටැංකි[11][12]
අපාතිකයන් සහ හානි
  • සෙබළුන් 226,386 ක් මියගොස් හෝ තුවාල ලබා ඇත. [13][lower-alpha 3]
  • ගුවන්යානා 4,101 ක් විනාශ විය.[13]
  • යුධ ටැංකි (ආසන්න වශයෙන්) 4,000 ක් විනාශ විය.[14]
  • සෙබළුන් 288,695 [15] ත් 530,000 ත් අතර[16] ප්‍රමාණයක් මිය ගොස් හෝ තුවාල ලබා ඇත.
  • ගුවන් යානා 2,127 විනාශ විය.[17]
  • යුධ ටැංකි 1,500[18] ත් 2,400 ත් අතර[11] ප්‍රමාණයක් විනාශ විය.

සිවිල් වැසියන්:

  • 11,000–19,000 අතර ප්‍රමාණයක් ආක්‍රමණයට පෙර සිදු කළ බෝම්බ ප්‍රහාරවලින් මිය ගියහ.[19]
  • 13,632–19,890 අතර ප්‍රමාණයක් ආක්‍රමණයට අතරදී මිය ගියහ.[20]
  • සියල්ල: 25,000–39,000 ක් පමණ මිය ගොස් ඇත.

මූලාශ්‍ර


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි