ඔස්ට්‍රියා-හංගේරියා රාජධානිය
ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යය යනු ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ සහ හංගේරියානු රාජධානියේ ඒකාබද්ධයෙන් පිහිටුවනු ලැබූ අධිරාජයයකි. එය 1867 සිට 1918 දක්වා පැවතියේය. පළමු ලෝක යුද්ධයේදී පරාජය වීමත් සමඟ එය බිඳ වැටුණි. 1867 ඔස්ට්‍රියා හංගේරියා සම්මුතිය අනුව ඒකාබද්ධය සිදු වූ අතර, එය හංගේරියානු පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමත් සමඟ 1867 මාර්තු 30 සිට ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යය බවට පත් විය.
ඔස්ට්‍රියා-හංගේරියා රාජධානිය Österreichisch-Ungarische Monarchie (de) Osztrák-Magyar Monarchia (hu) | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1867–1918 | |||||||||||||||||||||||||
උද්යෝග පාඨය: Indivisibiliter ac Inseparabiliter "Indivisible and Inseparable" | |||||||||||||||||||||||||
ජාතික ගීය: None Imperial anthem Gott erhalte, Gott beschütze / Unsern Kaiser, unser Land! "God preserve, God proteUkrainian languagect / Our Emperor, our country!" | |||||||||||||||||||||||||
The Austro-Hungarian Monarchy in 1914. | |||||||||||||||||||||||||
අගනුවර | Vienna (main capital)[1] and Budapest | ||||||||||||||||||||||||
විශාලතම නගරය | Vienna= 1 623 538 people Budapest= 1 612 902 people | ||||||||||||||||||||||||
පොදු භාෂාවන් | Official languages:[2] ජර්මන්, හංගේරියානු, චෙක්, පෝලන්ත, යුක්රේනියන්, රුමේනියන්, ක්‍රොයේෂියන්, ඉතාලියන්, සර්බියන් Unofficial languages: Slovak, Slovene, Bosnian, Rusyn, Yiddish [3][4] | ||||||||||||||||||||||||
ආගම | Roman Catholic; also Protestant, Eastern Orthodoxy, Judaism, and Sunni Islam (after the annexation of Bosnia) | ||||||||||||||||||||||||
රජය | Constitutional monarchy, ද්විත්ව රාජධානි ක්‍රමයේ personal union | ||||||||||||||||||||||||
ඔස්ට්‍රියාවේ අධිරාජ-හංගේරියාවේ රජ | |||||||||||||||||||||||||
• 1867–1916 | Francis Joseph I | ||||||||||||||||||||||||
• ක්‍රි.ව1916–1918 | Charles I & IV | ||||||||||||||||||||||||
Minister-President | |||||||||||||||||||||||||
• ක්‍රි.ව.1867 | Friedrich von Beust (first) | ||||||||||||||||||||||||
• 1918 | Heinrich Lammasch (last) | ||||||||||||||||||||||||
Prime Minister | |||||||||||||||||||||||||
• ක්‍රි.ව1867–1871 | Gyula Andrássy (first) | ||||||||||||||||||||||||
• ක්‍රි.ව1918 | János Hadik (last) | ||||||||||||||||||||||||
ව්‍යවස්ථාදායකය | Imperial Council, Diet of Hungary | ||||||||||||||||||||||||
Herrenhaus, House of Magnates | |||||||||||||||||||||||||
Abgeordnetenhaus, House of Representatives | |||||||||||||||||||||||||
ඓතිහාසික යුගය | New Imperialism / World War I | ||||||||||||||||||||||||
• 1867 Compromise | 1 March 1867 | ||||||||||||||||||||||||
• Czechoslovak indep. | 28 October ක්‍රි.ව.1918 | ||||||||||||||||||||||||
• State of SCS indep. | 29 October ක්‍රි.ව.1918 | ||||||||||||||||||||||||
• Vojvodina lost to Serbia | 25 November ක්‍රි.ව1918 | ||||||||||||||||||||||||
• Dissolution | 31 October 1918 | ||||||||||||||||||||||||
• Dissolution treaties¹ | in 1919 & in 1920 | ||||||||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||||||||
1914 | 676,615 km2 (261,243 sq mi) | ||||||||||||||||||||||||
ජනගහණය | |||||||||||||||||||||||||
• 1914 | 52800000 | ||||||||||||||||||||||||
ව්‍යවහාර මුදල | Gulden Krone (from 1892) | ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | Austria Bosnia and Herzegovina Croatia Czech Republic Hungary Italy Montenegro Poland Romania Serbia Slovakia Slovenia Ukraine | ||||||||||||||||||||||||
1) Treaty of Saint-Germain signed 10 September 1919 and the Treaty of Trianon signed 4 June 1920. |
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි