කමලා හැරිස්
කමලා දේවී හැරිස් (උපත: 1964 ඔක්තෝබර් 20) යනු ඇමරිකානු දේශපාලඥවරියක් සහ නීතිඥවරියක් වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන සහ වත්මන් උප ජනාධිපතිනිය වේ. 2020 ජනාධිපතිවරණයේදී, ජෝ බයිඩන් සමග එක්ව ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින්, රිපබ්ලිකන් අපේක්ෂක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් පරාජය කිරීමට ඇය සමත් වූවාය. ඇය 2017 වසරේ සිට 2021 දක්වා සෙනට් සභිකයෙකු ලෙස කැලිෆෝනියා ජනපදය නියෝජනය කළාය. 2021 ජනවාරි 20 දින උප ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමග, ඇය ඇමරිකානු ඉතිහාසයේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ඉහළම තනතුරකට දැනට පත්වී ඇති පළමු කාන්තාව බවට පත්වූවාය. එමෙන්ම උප ජනාධිපති තනතුරට පත්වූ පළමු ආසියාතික-ඇමරිකානුවා මෙන්ම අප්‍රිකානු-ඇමරිකානුවා ද කමලා හැරිස් වේ.
එක්සත් ජනපදයෙහි 49 වන උප ජනාධිපතිවරයා | |
---|---|
තනතුරුධාරී | |
තනතුර දරමින් ජනවාරි 20, 2021 | |
ජනාධිපතිවරයා | ජෝ බයිඩන් |
පූර්වප්‍රාප්තිකයා | මයික් පෙන්ස් |
United States Senator from කැලිෆෝනියා | |
තනතුර දරමින් ජනවාරි 3, 2017 – ජනවාරි 18, 2021 | |
පූර්වප්‍රාප්තිකයා | බාබරා බොක්සර් |
අනුප්‍රාප්තිකයා | ඇලෙක්ස් පැඩිල්ලා |
32 වන කැලිෆෝනියාවේ නීතිපති | |
තනතුර දරමින් ජනවාරි 3, 2011 – ජනවාරි 3, 2017 | |
Governor | ජෙරී බ්‍රවුන් |
පූර්වප්‍රාප්තිකයා | ජෙරී බ්‍රවුන් |
අනුප්‍රාප්තිකයා | සේවියර් බෙකෙරා |
සැන් ෆ්‍රැන්සිස්කෝහි 27 වෙනි දිස්ත්‍රික් නීතිඥ | |
තනතුර දරමින් ජනවාරි 8, 2004 – ජනවාරි 3, 2011 | |
පූර්වප්‍රාප්තිකයා | ටෙරන්ස් හැලිනන් |
අනුප්‍රාප්තිකයා | ජෝර්ජ් ගැස්කන් |
පුද්ගලික තොරතුරු | |
උපත | කමලා දේවී හැරිස් ඔක්තෝබර් 20, 1964 ඕක්ලන්ඩ්, කැලිෆෝනියා, එක්සත් ජනපදය |
දේශපාලන පක්ෂය | ඩිමොක්‍රටික් පක්ෂය |
කලත්‍රයා | ඩග් එම්හෝෆ් (වි. 2014) |
දරුවන් | දෙදරු දරුවන් |
දෙමව්පියන් |
|
ඥාතීන් | Family of Kamala Harris |
වාසස්ථාන | Number One Observatory Circle |
අධ්‍යාපනය |
|
රැකියාව |
|
අත්සන | |
වෙබ් අඩවිය | |
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි