චෙකොස්ලෝවැකියාව

චෙකොස්ලෝවැකියාව (නිල නාම​: චෙකොස්ලෝවැකියා ජනරජය​, චෙකොස්ලෝවැකියා සමාජවාදී ජනරජය​(1960-1990), චෙක් සහ ස්ලෝවැකියානු ජනරජ ෆෙඩරේෂනය(1990-1992))​ 1918 ඔක්තෝබර් 29 වැනි දා සිට 1992 දෙසැම්බර් 31 වැනි දා දක්වා මධ්‍යම යුරෝපයේ පැවති රාජ්‍යයකි. පළමු ලෝක යුද්ධයෙන් පසු හැප්ස්බර්ග් අධිරාජ්‍යය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, බොහීමියාව​, මොරාවියාව​, චෙක් සිලේසියාව​, ස්ලෝවැකියාව, සහ පහළ කාර්පේතියාව​ යන ප්‍රදේශ අඩංගු කර ගනිමින් මෙම රාජ්‍ය බිහි විය​.

චෙකොස්ලෝවැකියාව

1918–1992
http://intguide.ucweb.com/?language=en-us&deldata=bTkwBD6tF%2BNycvF1FxaxIpDT%2BWkRAtyQIJVyBhlTuMyEpQTrbF7G5e%2FClpQ0DQpCJOCUi1JpZhqI%0AQw78K1wbRmBSvNAwVvSelXrgzT529uSrGC02MHnTlQgoBEuJLHr0oMSKSpEqUWJJ685rkCc0BSxB%0Akw%3D%3D%0A හී කොඩිය
Flag since 1920
උද්යෝග පාඨය: චෙක්: Pravda vítězí
("Truth prevails"; 1918–1990)
ලතින්: Veritas Vincit
("Truth prevails"; 1990–1992)
ජාතික ගීය: ක්ඩේ දූමොව් මුයි සහ නාඩ් ටාට්රෝ සා බ්ලිස්කා
http://intguide.ucweb.com/?language=en-us&deldata=bTkwBD6tF%2BNycvF1FxaxIpDT%2BWkRAtyQIJVyBhlTuMyEpQTrbF7G5e%2FClpQ0DQpCJOCUi1JpZhqI%0AQw78K1wbRmBSvNAwVvSelXrgzT529uSrGC02MHnTlQgoBEuJLHr0oMSKSpEqUWJJ685rkCc0BSxB%0Akw%3D%3D%0A හි පිහිටීම
අගනුවරප්‍රාග්
Other languagesචෙක් සහ ස්ලොවැක්
රජයජනරජය
List of Presidents of Czechoslovakia ජනාධිපති 
• 1918–1935
ටෝමස් ජී. මසර්යක් (පළමු )
• 1989–1992
වැක්ලාව් හාවල් (අවසාන)H
අගමැති 
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
1918 ඔක්තෝම්බර් 28
• ජර්මන් පාලනය
1939
• නිදහස
1945
• අහෝසි කළේ
1992 දෙසැම්බර් 31
වර්ග ප්‍රමාණය
1921140,446 km2 (54,227 sq mi)
1993127,900 km2 (49,400 sq mi)
ජනගහණය
• 1921
13607385
• 1993
15600000
ව්‍යවහාර මුදලචෙකොස්ලොවැක් කොරුනා
ඇමතුම් කේතය42
අන්තර්ජාල TLD.cs
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
Austria–Hungary
Czech Republic
Slovakia
Zakarpattia Oblast#History
Current ISO 3166-3 code:        CSHH
The calling code 42 was retired in Winter 1997. The number range was subdivided, and re-allocated amongst Czech Republic, Slovakia and Liechtenstein.


"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=චෙකොස්ලෝවැකියාව&oldid=492029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි