තායිවානය

බොහෝවිට තායිවානය ලෙසද, ක්‍රීඩා කටයුනු වලදී චීන තායිපේ හැඳන්වෙන්නේ චීන සමූහාණ්ඩුව හෙවත් චීන ජනරජයයි. මෙය නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩුව වෙයි.

චීන සමූහාණ්ඩුව

中華民國
Zhōnghuá Mínguó[lower-alpha 1]
කිරණ 12 කින් වටවූ වෘත්තයකින් සැදි, සුදු සූර්යයෙක් සිටින කුඩා නිල් සෘජුකෝණාස්‍රයක් ඉහළ වම් කෙළවරෙහි සහිත රතු ධජයකි.
කොඩිය
කිරණ 12 කින් වටවූ වෘත්තයකින් සැදි, සුදු සූර්යයෙක් සිටින, නිල් වෘත්තාකාර ලාංඡනයකි.
ජාතික ලාංඡනය
ජාතික ගීය: 
《中華民國國歌》
චීන සමූහාණ්ඩුවේ ජාතික ගීය
《中華民國國旗歌》
ජාතික ධජ ගීය
නැගෙනහිර ආසියාවේ සහ ලෝකයේ, චීන සමූහාන්ඩුවෙහි පිහිටුම දක්වන සිතියමක්.
චීන සමූහාණ්ඩුව (තායිවානය) සහ වර්තමානයේ එහි පාලනය යටතේ ඇති බල ප්‍රදේශ (රතු).
අගනුවරටයිපේ[1]
විශාලතම නගරයනව ටයිපේ නගරය
නිල භාෂා(ව)සම්මත චීන[2]
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්
  • හොකියෙන්
  • හක්ක
  • ෆෝර්මෝසානු භාෂා
  • ෆූචූ උපභාෂාව
නිල ලේඛනසාම්ප්‍රදායික චීන
ජනවාර්ගික කණ්ඩායම්
  • 98% හං,[3][4] මොවුන් අතුරින්
     • 70% හොක්ලෝ
     • 14% හක්කා
     • 14% ප්‍රධාන භූමි ප්‍රාදේශිකයෝ[lower-alpha 2]
  • 2% ආදිවාසීහු[lower-alpha 3]
ජාති නාම(ය)තායිවානීය[5][6][7]
සහ / හෝ චීන[lower-alpha 4]
රජයඒකීය අර්ධ-ජනාධිපතිමය ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව, ජනතාවගේ මූල ධර්ම තුන
• ජනාධිපති
මා යිං-ජෝ
• අගමැති
සියාං යී-හබා
• ව්‍යවස්ථාදායක යුවාන්හී සභාපති
වාං සිං-පිං
• අධිකරණමය යුවාන්හී සභාපති
රයි හෝ-මිං
• විමර්ශන යුවාන්හී සභාපති
ජෝන් කුවාන්
• පාලන යුවාන්හී සභාපති
වාං චියෙං-ෂියෙං
ව්‍යවස්ථාදායකයව්‍යවස්ථාදායක යුවාන්
සංස්ථාපනය 
සිංහායි විප්ලවය
• වූචං නැගී සිටීම
10 ඔක්තොම්බර් 1911
• සමූහාණ්ඩුව සංස්ථාපනය
1 ජනවාරි 1912
• වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
25 දෙසැම්බර් 1947
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
36,193[8] km2 (13,974 sq mi) (136වන)
• ජලය (%)
10.34
ජනගහණය
• 2013 ඇස්තමේන්තුව
23,340,136
පුරුෂ ජනගහණය: 11,678,151
ස්ත්‍රී ජනගහණය: 11,661,985[8] (50වන)
• ඝණත්වය
644/km2 (1,668.0/sq mi) (17වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$903.469 බිලියන[9] (20වන)
• ඒක පුද්ගල
$38,749[9] (19වන)
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$473.971 බිලියන[9] (27වන)
• ඒක පුද්ගල
$20,328[9] (39වන)
ගිනි (2010)34.2[10]
මධ්‍යම
මාසද (2011)0.882[lower-alpha 5][11]
ඉතා ඉහළ · 22වන
ව්‍යවහාර මුදලනව තායිවාන ඩොලරය (NT$) (TWD)
වේලා කලාපයUTC+8 (CST)
• ගිම්හාන (DST)
UTC+8 (භාවිතා නොකෙරෙයි)
දින ආකෘති
  • yyyy-mm-dd
  • yyyy年m月d日
    (CE; CE+2697)
  • 民國yy年m月d日
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+886
අන්තර්ජාල TLD
  • .tw
  • .台灣
  • .台湾[12]
තායිවානය
සාම්ප්‍රදායික චීන臺灣 or 台灣
සරල චීන台湾
Postal MapTaiwan
චීන සමූහාණ්ඩුව
සාම්ප්‍රදායික චීන中華民國
සරල චීන中华民国
Postal MapChunghwa Minkuo
මෙමලිපියෙහි චීන පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, චීන පෙළ වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.


ආශ්‍රිත


සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=තායිවානය&oldid=559586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි